ජනපති හෙට නීතිඥ සංගමය හමුවෙයි
විනිසුරු විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් හෙට පස්වරු 1.00ට පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ පොලිස්පතිවරයා සම්බන්ධව කළ ප්‍රකාශයකට අදාලව අද (10) මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු පැමිණි අවස්ථාවේදීය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
විනිසුරු විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් හෙට පස්වරු 1.00ට පැවැත්වීමට නියමිතය.
සම්මානලාභී හොලිවුඩ් නිළියක මෙන්ම ජාත්‍යන්තර බිම් බෝම්බ ඉවත් කිරීමේ තානාපතිවරියක වන රොසමුන්ඩ් පයික්, ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහනේ ප්‍රගතිය ඉහළින් අගය කරමින් එය ඉතා සාර්ථක වැඩසටහනක් ලෙස හඳුන්වා තිබේ.
2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මාසයක් ඇතුළත ලබා දීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි පවසයි.