අනෝජන් ගේ මරණ දඬුවම අවලංගු කරයි
ශ්රී ලාංකික අනෝජන් සිවරාසාට පනවා තිබූ මරණ දඬුවම අවලංගු කිරීමට සෞදි අරාබියේ ශ්රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබේ.
පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මේ වන විට කොළඹ මහෙස්ත්රාත් අධිකරණය හමුවට රැගෙන විත් තිබේ.
අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන ක්රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව නඩුකරය අද (13) කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අසංග එස්. බෝදරගම ඉදිරියේ කැඳවීමට නියමිතය.
එම නඩුවට ඉදිරිපත් කිරීම සඳහා සැකකාර නාමල් රාජපක්ෂ බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට රැගෙන විත් තිබුණි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ශ්රී ලාංකික අනෝජන් සිවරාසාට පනවා තිබූ මරණ දඬුවම අවලංගු කිරීමට සෞදි අරාබියේ ශ්රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබේ.
සංචාරක ප්රවර්ධන කාර්යාංශයේ මුදල් අවභාවිත කිරීමේ සිදුවීමට අදාළව, හිටපු ආර්ථික සංවර්ධන අමාත්ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්ත්රාත් පසන් අමරසේන අද (14) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් ඒකකයට නියෝග කර තිබේ.
කොළඹ, ග්රෑන්ඩ්පාස් පොලිස් වසමේ මහවත්ත දුම්රිය පටුමග ආසන්නයේ අද (13) ඇති වූ ගින්නකින් අනවසර පැල්පත් නිවාස 15ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.