යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් රුසියාවේ ළමුන් ඇතුළු 7ක් මරුට 40කට තුවාල
දකුණු රුසියාවේ ජනප්‍රිය වෙරළ තීරයකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් දරුවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට බලධාරීන් පවසයි.
ග්‍රීසියේ ඇතෑන්ස් ආශ්‍රිතව පැතිර යන දරුණු ලැව්ගිනි තත්වයක් නිසා පුද්ගලයින් දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබේ.
සීග්‍රයෙන් පැතිර යන ලැව්ගිනි නිසා කාන්තාවක ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලැව් ගිනි පාලනය සඳහා ගිනි නිවීම් භටයින් විශාල පිරිසක් යොමු කර ඇතත් අධික උෂ්ණත්වය සහ දැඩි සුළං හේතුවෙන් ගින්න පාලනය අපහසු වී ඇත.
පසුගිය ඉරිදා (11) හටගත් ලැව්ගිනි මේ වන විට අක්කර 25,000 ක පමණ පැතිර ඇති අතර, නිවාස සහ ව්‍යාපාරික ස්ථාන ද ලැව් ගිනි හේතුවෙන් විනාශ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දකුණු රුසියාවේ ජනප්‍රිය වෙරළ තීරයකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් දරුවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට බලධාරීන් පවසයි.
නිරිතදිග ජපානයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවකින් පසු සාප්පු සංකීර්ණයක් තුළ පුද්ගලයින් බොහෝ දෙනෙකු සිරවී සිටින බව එරට ගිනි නිවන සේවය පවසයි.
විභාග ප්‍රශ්න පත්‍ර කාන්දුවීම් පිටුපස සිටින අයට එරෙහිව නඩු පැවරීම සඳහා "කඩිනම් නඩු විභාග අධිකරණ" පිහිටුවන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි බ්‍රහස්පතින්දා (23) ප්‍රකාශ කළේ ය.