මියන්මාර භූ කම්පනයෙන් මියගිය ගණන 1600 ඉක්මවයි
මියන්මාරයේ සිදුවූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 1,644ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ග්‍රීසියේ ඇතෑන්ස් ආශ්‍රිතව පැතිර යන දරුණු ලැව්ගිනි තත්වයක් නිසා පුද්ගලයින් දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබේ.
සීග්‍රයෙන් පැතිර යන ලැව්ගිනි නිසා කාන්තාවක ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලැව් ගිනි පාලනය සඳහා ගිනි නිවීම් භටයින් විශාල පිරිසක් යොමු කර ඇතත් අධික උෂ්ණත්වය සහ දැඩි සුළං හේතුවෙන් ගින්න පාලනය අපහසු වී ඇත.
පසුගිය ඉරිදා (11) හටගත් ලැව්ගිනි මේ වන විට අක්කර 25,000 ක පමණ පැතිර ඇති අතර, නිවාස සහ ව්‍යාපාරික ස්ථාන ද ලැව් ගිනි හේතුවෙන් විනාශ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මියන්මාරයේ සිදුවූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 1,644ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අමෙරිකාව, යේමනයේ හූති සටන්කාමීන් ඉලක්ක කර එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් තිබේ.
ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂය ජයගෙන තිබේ.