ජපානයට ප්‍රබල භූමිකම්පාවක් : සාප්පු සංකීර්ණයක සිටි බොහෝ දෙනෙක් අතුරුදන්
නිරිතදිග ජපානයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවකින් පසු සාප්පු සංකීර්ණයක් තුළ පුද්ගලයින් බොහෝ දෙනෙකු සිරවී සිටින බව එරට ගිනි නිවන සේවය පවසයි.
තායිලන්ත නව අගමැතිනිය ලෙස Paetongtarn Shinawatra අද (18) එරට රජු ඉදිරියේ දිවුරුම් දුන්නාය.
37 හැවිරිදි ඇය, තායිලන්ත ඉතිහාසයේ මෙන්ම, කලාපයේ ලාබාලතම අගමැතිනිය වේ.
මීට දින කිහිපයකට පෙර තායිලන්ත ව්‍යවස්ථාදායක අධිකරණය විසින් හිටපු අගමැති Srettha Thavisin බලයෙන් පහ කෙරුණු අතර නව අගමැතිවරයකු තෝරා පත් කර ගැනීම පිණිස සිකුරාදා (16), එරට පාර්ලිමේන්තුවේ පැවති මත විමසුමෙන් Paetongtarn Shinawatra තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් නව අග්‍රාමාත්‍යවරිය ලෙස තේරී පත් වූවාය.
තායිලන්ත නව කැබිනට් මණ්ඩලය ද ඇය විසින් තෝරා පත්කර ගැනීමට නියමිතය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
නිරිතදිග ජපානයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවකින් පසු සාප්පු සංකීර්ණයක් තුළ පුද්ගලයින් බොහෝ දෙනෙකු සිරවී සිටින බව එරට ගිනි නිවන සේවය පවසයි.
විභාග ප්‍රශ්න පත්‍ර කාන්දුවීම් පිටුපස සිටින අයට එරෙහිව නඩු පැවරීම සඳහා "කඩිනම් නඩු විභාග අධිකරණ" පිහිටුවන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි බ්‍රහස්පතින්දා (23) ප්‍රකාශ කළේ ය.
ජපන් ඖෂධ නිෂ්පාදක ටකේඩා ෆාමසියුටිකල් හි QDENGA නම් ඩෙංගු එන්නත, ඉන්දියාවේ ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමත කර ඇති අතර එය ඉන්දියාව තුළ භාවිත කිරීම සඳහා අනුමත කරන ලද පළමු ඩෙංගු එන්නත බවට ඒ අනුව පත්ව තිබේ.