මියන්මාර භූ කම්පනයෙන් මියගිය ගණන 1600 ඉක්මවයි
මියන්මාරයේ සිදුවූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 1,644ක් දක්වා ඉහළ ගොස් තිබේ.
තායිලන්ත නව අගමැතිනිය ලෙස Paetongtarn Shinawatra අද (18) එරට රජු ඉදිරියේ දිවුරුම් දුන්නාය.
37 හැවිරිදි ඇය, තායිලන්ත ඉතිහාසයේ මෙන්ම, කලාපයේ ලාබාලතම අගමැතිනිය වේ.
මීට දින කිහිපයකට පෙර තායිලන්ත ව්‍යවස්ථාදායක අධිකරණය විසින් හිටපු අගමැති Srettha Thavisin බලයෙන් පහ කෙරුණු අතර නව අගමැතිවරයකු තෝරා පත් කර ගැනීම පිණිස සිකුරාදා (16), එරට පාර්ලිමේන්තුවේ පැවති මත විමසුමෙන් Paetongtarn Shinawatra තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් නව අග්‍රාමාත්‍යවරිය ලෙස තේරී පත් වූවාය.
තායිලන්ත නව කැබිනට් මණ්ඩලය ද ඇය විසින් තෝරා පත්කර ගැනීමට නියමිතය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මියන්මාරයේ සිදුවූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 1,644ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අමෙරිකාව, යේමනයේ හූති සටන්කාමීන් ඉලක්ක කර එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් තිබේ.
ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂය ජයගෙන තිබේ.