ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති ලෙස දිවුරුම් දෙයි
අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ධුරයේ දිවුරුම් දී තිබේ.
අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ධුරයේ දිවුරුම් දී තිබේ.
ආන්දෝලනාත්මක අපරාධ සිදුවීම් කිහිපයකට අදාළ නඩු පැවරීම් ජනවාරි මාසය අවසන් වීමට පෙර සිදු කරනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
Read Moreදකුණු කොරියා රැකියා සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර හෙට (21) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා අද (20) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
Read Moreහිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා ට ඇප නියමව තිබේ.
Read Moreඋතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ අංශ පවසනවා.
Read Moreජ්‍යෙෂ්ට මාධ්‍යවේදී වික්ටර් අයිවන් අද (19) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.
Read Moreබැතිකම සහ ගැතිකම පසසනු පිණිස, තමන් දේවත්වයට නංවා ගොඩනැගූ ආගමික කල්ලියක අනුගාමිකයන්ගේ බාල වයස්කාර දියණියන් දූෂණය කළ ශ්‍රී ලාංකික වෛද්‍යවරයකුට ඕස්ට්‍රේලියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයක් විසින් වසර 10ක සිර දඬුවමක් නියම කර තිබේ.
Read Moreහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreතද වැසි පිළිබඳව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreපසුගිය 15 වැනිදා පිළිමතලාවේ සිට කොළඹ දක්වා ධාවනය කෙරුණු දුම්රියක විදේශිකයින් සම්බාහන කිරීමේ සිදුවීමට අදාලව විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තු සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (17) විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ සිය අවසන් වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබේ.
Read Moreපාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සේවිකාවන්ට ලිංගික අතවර කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ පාර්ලිමේන්තු සේවකයින් තිදෙනෙකු සේවයෙන් පහ කර ඇති බව පාර්ලිමේන්තුව ප්‍රකාශ කරයි.
Read More