සවින්ද්‍යා එදිරිමාන්න තරුණ දුවට අමුතිත්ත කුණුහරප කියනවා - රෝහිණි
පහුගිය වසර ඇතුලෙදී ආණ්ඩුව ජාතික කුණුහර්ප බලකායක් හදා ඇති බවත් ඒ ගැන ඉතාමත් කණගාටුව ප්‍රකාශ කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිනී කවිරත්න පවසයි.
පහුගිය වසර ඇතුලෙදී ආණ්ඩුව ජාතික කුණුහර්ප බලකායක් හදා ඇති බවත් ඒ ගැන ඉතාමත් කණගාටුව ප්‍රකාශ කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිනී කවිරත්න පවසයි.
පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ වෙළෙඳසැලක් මතට අද (22) පෙරවරුවේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් වසා දැමුණු කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය ගනේතැන්න ප්‍රදේශයෙන් හෙට පස්වරුව දක්වාම වසා තැබෙන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් එම් හේරත් පවසයි.
Read MoreUPDATE 07.07PM - පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ සිදුවු නායයෑමෙන් සුන්බුන් අතර සිරව සිටි තවත් අයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබේ. ඒ අනුව මෙම නාය යෑමෙන් මේ දක්වා මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 06ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreකෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය භාවිතයෙන් සැකසූ බ්‍රිතාන්‍ය ෆේස්බුක් සමාජ මාධ්‍ය පරිශීලකයන් ඉලක්ක කරගත්, ජාතිවාදී, සංක්‍රමණ විරෝධී සහ ඉස්ලාම් විරෝධී අදහස් පතුරවන අන්දමේ, ව්‍යාජ තොරතුරු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පළ කරමින් ඩොලර් ලක්ෂ ගණනින් විදේශ විනිමය ඉපැයූ ශ්‍රී ලාංකිකයකු ගැන බ්‍රිතාන්‍ය පදනම් කොටගත් ආයතන තුනක ඒකාබද්ධ ගවේෂණයකින් අනාවරණය කරගෙන තිබේ.
Read Moreනුගේගොඩ දී අද(21) පැවැත්වෙන මහජන රැළියේදී අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට බාධාවක් ඇති නොවන ලෙසට ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරන්නැයි පොලිසිය අදාළ සංවිධායකයින්ට දැනුම් දී තිබේ.
Read Moreපිරිමින් අතින් කාන්තා හිංසනය සිදුවීම සම්බන්ධයෙන් ව්‍යාපාරිකයෙකු වන සජීව් රාජපුත්‍ර සහ ඔහුගේ බිරිඳ මුතූ රාජපුත්‍ර පොඩ්කාස්ට් වැඩසටහනක දී කළ අදහස් දැක්වීමක් පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍ය තුළ දැඩි විවාදයකට තුඩු දී තිබුණි.
Read Moreශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කරන්නේ හෙට (21) දින දහවල් 02.00 ට මිරිහාන පොලිස් වසමේ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්වීමට නියමිත විපක්ෂයේ රැළිය හේතුවෙන් විශේෂ රථවාහන හා ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කරන බවයි.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂ මඟපෙන්වීමට පටහැනිව පළාත් පාලන ආයතනවල 2026 අයවැය සම්මත කිරීම සඳහා ජාතික ජන බලවේගයට සහාය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභිකයන් 8දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා තිබේ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ගේ නීතිඥභාවය, ඔහු නීති උපාධිය එංගලන්තෙන් ලබාගත් ආකාරය, ඒ නීති උපාධි සහතිකය සහ නීති විද්‍යාලයට ඇතුලත් වීම පිළිබඳව බරපතල ප්‍රශ්නයක් මාධ්‍යවලින් මතු කර ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
Read Moreමාතර දිස්ත්‍රික්කයේ චිකුන්ගුන්යා රෝගය දැඩි ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි.
Read MoreOpenAI, X (පෙර Twitter), Canva, PayPal සහ Spotify වැනි ප්‍රධාන වේදිකාවන් ද අඩාල කරමින් ලොව පුරා මිලියන ගණනකට බලපාන පරිදි Cloudflare බිඳ වැටීමක් සිදුව තිබෙනවා.
Read Moreපොලිස් නිලධාරීන් වෙනුවෙන් රුපියල් 7,000ක දීමනාවක් ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
Read More