වාහන පරීක්ෂා කරන විශේෂ මෙහෙයුමක් අද සිට
මගී ප්‍රවාහන බස් රථ ඇතුළු රථ වාහන පරීක්ෂා කිරීමේ දීප ව්‍යාප්ත මෙහෙයුම අද(23) සිට ආරම්භ වෙයි.
මගී ප්‍රවාහන බස් රථ ඇතුළු රථ වාහන පරීක්ෂා කිරීමේ දීප ව්‍යාප්ත මෙහෙයුම අද(23) සිට ආරම්භ වෙයි.
ගෙවුණු පැය 24ක කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ රිය අනතුරු 10කින් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තිබේ.
Read Moreහැටන්, මල්ලියප්පුව ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් තුන් දෙනෙකු මියගොස් තිබේ.
Read Moreමුලතිව්, මුල්ලිවයික්කාල් වෙරළ තීරයට පැමිණි මියන්මාර් ජාතිකයින් පිරිසක් රැගත් බහුදින ධීවර යාත්‍රාව මේවන විට ත්‍රිකුණාමලයට රැගෙන යමින් ඇතැයි නාවික හමුදාව පවසයි.
Read More2023 වර්ෂයට සාපේක්ෂව 2024 වර්ෂයේ AI ඩීප්ෆේක්ස්වලට අදාලව ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් ඇතිබව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) පවසයි.
Read Moreමියන්මාර ජාතිකයින් 100කට අධික පිරිසක් රැගත් බහුදින යාත්‍රාවක් මුලතිව්, මුල්ලිවයික්කාල් වෙරළ තීරයට පැමිණ ඇති බව මුලතිව්, නාවික නිලධාරීන් හා පොලීසිය පවසයි.
Read Moreජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන්, BRIDGE to Equality විසින් සාඩම්බරයෙන් ඉදිරිපත් කරන 'විෂම සම' නාට්‍ය නිර්මාණය, අද පස්වරු 6.30 සිට කොළඹ එල්ෆිනිස්ටන් රඟහලේදී ඉදිරිපත් කිරීමට නියමිතයි.
Read Moreනව කතානායකවරයා ලෙස පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න තෝරා පත් කරගෙන තිබේ.
Read More"ඒ සිද්ධියෙන් පස්සේ කොහේ ගියත් මට දැනුණේ හැමෝම මගේ දිහා බලනවා වගේ.
Read Moreතෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක අද (15) පස්වරු 5.30 පමණ ඉන්දියාවට ළඟා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක සපුමල් රංවල කතානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් ඔහු එබව දැනුම්දී සිටියි.
Read Moreනව රජයේ දූෂණ විරෝධී වැඩ සටහනට අමෙරිකාවේ සහය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ අමෙරිකාවේ තානාපති ජූලි චංග් පවසයි.
Read More