ජනපතිවරණ ප්රචාරක වැඩට ළමයින් යොදා ගැනීම ගැන විමර්ශන
ජනාධිපතිවරණයට අදාළව විවිධ දේශපාලන පක්ෂ, තම දේශපාලන ප්රචාරක කටයුතු සඳහා ළමයින් සහභාගි කරගැනීම පිළිබඳව පැමිණිලි ලැබී ඇති බවත් ඒ අනුව ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බවත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.