පළාත් පාලන ඡන්දය ගැන විශේෂ සාකච්ඡාවක් එන සතියේ
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් එළැඹෙන සතියේ දී පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි.
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් එළැඹෙන සතියේ දී පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි.
උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගී තත්වයන්ට ලබාදෙන වේදනානාශක, ප්‍රතිජීවක ඇතුළු ඖෂධ 156ක් රට තුළ භාවිතය තහනම් කිරීමට ඉන්දීය මධ්‍යම රජය තීරණය කර තිබේ.
Read Moreසුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (23) අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට පියවර ගෙන ඇත.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනයේ (24) දී කමිඳු මෙන්ඩිස් සිය 03වන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් විය.
Read Moreඉන්දියාවේ වඩාත් ජනප්‍රිය චිත්‍රපට කේන්ද්‍රස්ථානයක් වන මලයාලම් සිනමාවේ ජරාජීර්ණ අන්ත හෙළිකරන මතභේදාත්මක වාර්තාවක්, එරට සිනමා කර්මාන්තය පිළිබඳ ප්‍රතිරූපය උඩුයටිකුරු කර තිබේ.
Read Moreසමගි ජන බලවේගය පක්ෂයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ තලතා අතුකෝරල ට හෙට පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ විධායක සභා රැස්වීමට ආරාධනා කර ඇත.
Read Moreඅගෝස්තු මාසයේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රොගීන් 2400කට අධික පිරිසක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
Read Moreජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශව විසින් සිදුකරන සමීක්ෂණ පිළිබඳව නොමග නොයන ලෙස මැතිවරණ කොමිසම ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
Read Moreපන්දුවට පහර දෙමින් සිටියදී, ආබාධයට ලක්වීම නිසා පිටියෙන් ඉවත් වූ දිනේෂ් චන්දිමාල් රෝහලට ගෙන ගොස් ඇතැයි වාර්තා වෙයි.
Read Moreඊශ්‍රායලයේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින් ඉදිරි දිනවල සිය ආරක්ෂාව පිළිබඳ සැළකිලිමත් වන ලෙස ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.
Read Moreජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇති අතර ඒ අනුව අගෝස්තු මස 21 වනදා සිට මෙම නව ජල ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
Read Moreඑළඹෙන සැප්තැම්බර් 21 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළ පිළිගත් තැපැල් ඡන්ද අයදුම්පත් පිළිබඳ විස්තර මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ.
Read More