දඹදිව වන්දනාවේ යන ලාංකිකයින්ට නොමිලේ වීසා
දඹදිව වන්දනා ගමන් සඳහා ශ්‍රී ලාංකිකයන්ට නොමිලේ වීසා නිකුත් කිරීමේ වැඩසටහන යළි ක්‍රියාත්මක කිරීමට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය තීරණය කර තිබේ.
දිවයිනේ දිස්ත්‍රික්ක දෙකකට අයත් ප්‍රදේශ කිහිපයක ජනතාවට ඉවත්වෙන ලෙස දැනුම් දෙමින් නායයෑම් රතු නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, හඟුරන්කෙත, නිලදණ්ඩාහින්න සහ මතුරට යන ප්‍රදේශවලට මෙම රතු නිවේදනය වලංගු වේ.
එම නිවේදනය අද (26) උදෑසන 8ට නිකුත් කර ඇති අතර එය හෙට (27) උදෑසන 8 දක්වා ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වේ.
මේ අතර, තවත් දිස්ත්‍රික්ක 7ක් සඳහා අවදානයෙන් සිටින ලෙස නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, දිස්ත්‍රික්ක 12ක් සඳහා විමසිලිමත්ව සිටින ලෙසට අනතුරු අඟවා තිබේ.
අනතුරු ඇඟවීමේ මට්ටම 2 - අවදානයෙන් සිටින්න (ඇම්බර්)
බදුල්ල දිස්ත්‍රික්කය:
- හල්දුම්මුල්ල
- පස්සර
කළුතර දිස්ත්‍රික්කය:
- වලල්ලාවිට
- බුලත්සිංහල
- ඉංගිරිය
මාතර දිස්ත්‍රික්කය:
- පිටබැද්දර
- කොටපොල
නුවරඑළිය දිස්ත්‍රික්කය:
- නුවරඑළිය
මහනුවර දිස්ත්‍රික්කය:
- යටිනුවර
- පාතහේවාහැට
- ගගවට කෝරළය
කෑගල්ල දිස්ත්‍රික්කය:
- මාවනැල්ල
රත්නපුර දිස්ත්‍රික්කය:
- කොලොන්න
- ඇලපාත
- රත්නපුර
- අයගම
- බලන්ගොඩ
- කලවාන
- ඉඹුල්පෙ
- කහවත්ත
- නිවිතිගල
අනතුරු ඇඟවීමේ මට්ටම 1 - විමසිලිමත් වන්න (කහ)
බදුල්ල දිස්ත්‍රික්කය:
- බණ්ඩාරවෙල
- හපුතලේ
- ඇල්ල
- හාලිඇල
- ලුණුගල
- බදුල්ල
කොළඹ දිස්ත්‍රික්කය:
- පාදුක්ක
ගාල්ල දිස්ත්‍රික්කය:
- නාගොඩ
හම්බන්තොට දිස්ත්‍රික්කය:
- කටුවාන
කළුතර දිස්ත්‍රික්කය:
- මතුගම
- හොරණ
මහනුවර දිස්ත්‍රික්කය:
- උඩුනුවර
- උඩපලාත
- තුම්පනේ
- ගඟඉහළ කෝරළය
- පස්බාගෙ කෝරළය
- පාතදුම්බර
- පන්විල
- දොළුව
- මැදදුම්බර
- මිණිපෙ
කෑගල්ල දිස්ත්‍රික්කය:
- රඹුක්කන
- රුවන්වැල්ල
- දැරණියගල
- යටියන්තොට
- ගලිගමුව
- අරණායක
- කෑගල්ල
- වරකාපොළ
කුරුණෑගල දිස්ත්‍රික්කය:
- රිදීගම
- මාවතගම
- මල්ලවපිටිය
මාතලේ දිස්ත්‍රික්කය:
- නාඋල
- යටවත්ත
- රත්තොට
- අඹන්ගග කෝරළය
- උකුවෙල
මාතර දිස්ත්‍රික්කය:
- පස්ගොඩ
නුවරඑළිය දිස්ත්‍රික්කය:
- අඹගමුව
- කොත්මලේ
රත්නපුර දිස්ත්‍රික්කය:
- ඇඹිලිපිටිය
- ඹ්පනායක
- වැලිගෙපොල
- කිරිඇල්ල
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දඹදිව වන්දනා ගමන් සඳහා ශ්‍රී ලාංකිකයන්ට නොමිලේ වීසා නිකුත් කිරීමේ වැඩසටහන යළි ක්‍රියාත්මක කිරීමට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය තීරණය කර තිබේ.
දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වැනි වාර්ෂික ඇසළ මහ පෙරහැරේ, ජූලි 28 පැවැත්වෙන පෙරහැරේ කාවඩි නර්තන අංගය ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මාතර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත ලිඛිත නිර්දේශයක් යොමු කර තිබේ.
ජනාධිපති මන්දිරවල පිටස්තර පුද්ගලයන් නවාතැන් ගෙන ඇති බවට මාධ්‍යවල පළව ඇති පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතක් බව ජනාධිපති මාධ්‍යඅංශය නිවේදනයක් නිකුත් කර තිබේ.