ඊශ්‍රායලය ලෙබනනයට ගොඩබිම් ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක්
ලෙබනනයට ගොඩබිම් ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන්නැයි ඊශ්‍රායලය සිය හමුදාවට දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලෙබනනයට ගොඩබිම් ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන්නැයි ඊශ්‍රායලය සිය හමුදාවට දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සත්කාරක ශ්‍රී ලංකා සහ නවසීලන්ත කණ්ඩායම් අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද (26) උදෑසන 10ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.
Read Moreලොව අනෙකුත් රටවලට සාපේක්ෂව මෙරට තුළ පියයුරු පිළිකා හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවත් වසරකට මෙරටින් පියයුරු පිළිකා රෝගීන් 5,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වන බවත් ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි.
Read Moreරජයේ වාහන අවභාවිතය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක අදාළ පාර්ශ්වයන්ට උපදෙස් දී තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන දේශපාලන වෙනස තුළින් මෙරට ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ගමන්මග කැපීපෙනෙන වෙනසකට ලක් නොවනු ඇතැයි මූඩීස්, ජාත්‍යන්තර ආයෝජන සහ ණය වර්ගීකරණ සේවාව පවසයි.
Read Moreබිත්තර ආශ්රිත නිෂ්පාදනවල මිල අඩු කරන්නැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හෝටල් සහ බේකරි හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
Read Moreලෙබනනයේ සහ ඊශ්‍රායලයේ පවතින වහා වෙනස්වනසුලු තත්ත්වය සැලැකිල්ලට ගනිමින් බෙයිරූට් නුවර සහ ටෙල් අවිව් නුවර ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාල දැඩි සෝදිසියෙන් පසුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබේ.
Read Moreණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතමින් අද (25) පැවසීය. මෙම ක්‍රියාවලිය සඳහා මෙරට ජනතාවගේ මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය ලබාගත හැකි බවට විශ්වාස කරන බව ද අනුර දිසානායක කීය. ලැබූ ජයග්‍රහණයේ අයිතිය සමස්ත පුරවැසියන්ටම පිරිනමන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
Read More2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ස්වාධීන කණ්ඩායම් විසින් ඇප මුදල් තැන්පත් කිරීම සහ ඒ ඒ දිස්ත්‍රික්කය සඳහා දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් විසින් නාමයෝජනා කළ යුතු අපේක්ෂකයින් සංඛ්‍යාව පිළිබඳ තොරතුරු මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනය කර තිබේ.
Read Moreනඩත්තු කටයුත්තක් හේතුවෙන් පොල්ගොල්ල ජලාශය ලබන 27 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට හිස් කිරීමට සැලසුම් කර ඇති බැවින් මහනුවර හා ඒ අවට ප්‍රදේශවලට දින දෙකක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති බව මහවැලි අධිකාරිය පවසයි.
Read Moreඅධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ආගමන විගමන පාලක එච්. ඉලුක්පිටිය රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
Read More