ලෙබනනය 'ගාසා' තිරයක් වේවි - ඊශ්‍රායල අගමැති අනතුරු අඟවයි
ලෙබනනය ද වැඩි දිනක් යෑමට පෙර තවත් ගාසා තීරයක් වනු ඇති බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.
ලෙබනනය ද වැඩි දිනක් යෑමට පෙර තවත් ගාසා තීරයක් වනු ඇති බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.
පාර්ලිමේන්තු මැතිවරණය නිරීක්ෂණය සඳහා ද රටවල් 08 ක නිරීක්ෂකයින්ට ආරාධනා කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
Read More2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (9) ශ්‍රී ලංකා සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර පැවැත්වේ.
Read Moreමෙවර මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් ඊයේ (08) දිනය අවසන් වන විට නාමයෝජනා භාර දී තිබේ.
Read Moreලෙබනනයේ මේ වන විට පවතින යුදමය තත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීම සඳහා ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ සහන කාලයක් ලබා දී තිබේ.
Read Moreඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතිය හේතුවෙන් හෙට(9) සිට 15 වැනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ.ඉඳිපොළගේ නිවේදනය කරයි.
Read Moreපාස්කු කොමිෂන් වාර්තා වල අඩු පාඩු තිබේදැයි විමර්ශනය කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පැවසීය.
Read Moreසර්වජන බලය සන්ධානය පදක්කම ලකුණෙන් මෙවර මහමැතිවරණයට තරග කරන බව පවසන පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිළ මෙරට ප්‍රධාන විපක්ෂයේ භූමිකාව කිරීමේ අවස්ථාව ලබා දෙන ලෙසට ද ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Read Moreහිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව යළි සමාලෝචනය කිරීමට ඊයේ (07) රැස්වූ සමාලෝචන කමිටුවේදී තීරණය කර තිබේ.
Read Moreඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ සහාය ජාතික ජන බලවේගයට ලබාදීමට එම පක්ෂය තීරණය කර තිබේ.
Read Moreජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීම ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කර තිබේ.
Read Moreඑළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයැදුම්පත් භාරගැනීම අද (08) මධ්‍යම රාත්‍රී 12න් අවසන් වේ.
Read More