ප්‍රති-ක්ෂුද්රජීවී ඖෂධ භාවිතයට මාර්ගෝපදේශයක්
ගෝලීය ක්‍රමවේදයට අනුව යමින්, ප්‍රති-ක්ෂුද්රජීවී ඖෂධ භාවිතය පිළිබඳ වෛද්‍යමය මූලධර්ම මත පදනම්ව ජාතික මාර්ගෝපදේශණය කාලීනව යාවත්කාලින කර ප්‍රති-ක්ෂුද්‍රජීවි ආනුභවික හා නිවාරණය පිළිබඳ ජාතික මාර්ගෝපදේශයේ දෙවන සංස්කරණය (Empirical and Prophylactic use of Antimicrobials, National Guidelines – Sri Lanka - Second Edition-2024) එළිදැක්වීම ඊයේ (31) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිනි.