තෙල් මිල වැඩි වන නිසා සහන දෙන්නේ - නලින්ද
ලෝක වෙළෙඳපොළේ ඉහළ ගොස් ඇති ඉන්ධන මිල ගණන් අනුව ඉදිරි මාස 3 සඳහා රජය විසින් ඉන්ධන සහනාධාරයක් ලබා දීමට පියවර ගත් බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
ඖෂධ සඳහා උපරිම සිල්ලර මිල යාන්ත්‍රණයක් නියාමනය කිරීමට අදාළ අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කර තිබේ.
ඩොලරයේ අගය වෙනස්වීම මත මෙම උපරිම සිල්ලර මිල වෙනස් විය හැකිය.
එම ගැසට් නිවේදනයට අනුව මෙම උපරිම සිල්ලර මිල නිර්ණය කෙරෙන්නේ යම් ඖෂධයක් සඳහා වන පිරිවැය, රක්ෂණය, ප්‍රවාහන වියදම්, සැපයුම් දාමයේ වියදම් ප්‍රතිශතය, සහ තීරු බදු සහ බදු එකතු කිරීමෙනි.
එමෙන්ම මහ බැංකුව නිකුත් කරන විනිමය අනුපාතිකය මත බලධාරීන් විසින් නිකුත් කරන ගෙවුණු මාස 3ක කාලයේ දී අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල අනුපාතිකයේ සාමාන්‍ය අගය ද මෙහිදී සලකා බැලේ.
ඖෂධ නියාමන අධිකාරියට වසරකට දෙවතාවක් මෙය සමාලෝචනය කිරීමේ අවස්ථාව හිමිවන අතර ඩොලරයේ විකුණුම් මිල වෙනස්වීම මත මහජන සුබසිද්ධිය උදෙසා ඖෂධ සඳහා වන උපරිම සිල්ලර මිල වෙනස් විය හැකිය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ලෝක වෙළෙඳපොළේ ඉහළ ගොස් ඇති ඉන්ධන මිල ගණන් අනුව ඉදිරි මාස 3 සඳහා රජය විසින් ඉන්ධන සහනාධාරයක් ලබා දීමට පියවර ගත් බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එයාර්බස් නඩුවට අදාළව ඔක්තෝබර් 13 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මහනුවර නගරයේ පැරණි බන්ධනාගාරය ඉදිරිපිට පිහිටි පදික වේදිකාවේ කොටසක් අද (29) පෙරවරුවේ හදිසියේ ගිලා බැසීමෙන් පුද්ගලයන් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ.