අනෝජන් ගේ මරණ දඬුවම අවලංගු කරයි
ශ්රී ලාංකික අනෝජන් සිවරාසාට පනවා තිබූ මරණ දඬුවම අවලංගු කිරීමට සෞදි අරාබියේ ශ්රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබේ.
ගීතවල කර්තෘභාග අයකිරීම සම්බන්ධයෙන් මතුව ඇති විවිධ අදහස් හා මතභේද සැලකිල්ලට ගනිමින්, ගීත නිර්මාණවලට අදාළ සියලුම බලපත්රකරණ කටයුතු තාවකාලිකව නතර කිරීමට ශ්රී ලංකා සංගීත නිර්මාණකරුවන්ගේ සහ සංගීත ප්රකාශකයන්ගේ සංගමය (ACPOSL) තීරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ, අදාළ සියලු පාර්ශ්වයන්ගේ අභිලාෂයන්ට ගැළපෙන නීතිමය රාමුවක් සකස් කිරීම තම වගකීමක් බවයි.
එමෙන්ම, මෑතකදී පැවති මාධ්ය හමුවලදී සිදුකළ ප්රකාශ හේතුවෙන් කිසියම් පාර්ශ්වයකට සිත් රිදීමක් හෝ අපහසුතාවක් ඇති වූයේ නම් ඒ සම්බන්ධයෙන් කනගාටුව පළ කරන බව ද ACPOSL සඳහන් කර ඇත.
ගීතයක අයිතිය සහ ඒ සඳහා කර්තෘභාග ගෙවිය යුතු ආකාරය පිළිබඳව මෑතකදී යළිත් සමාජයේ පුළුල් කතාබහක් ඇති වූයේ ACPOSL විසින් ඉදිරිපත් කරන ලද අදහස් සමඟිනි.
මෙම තත්ත්වයත් සමඟ කලා ක්ෂේත්රයේ ගායන ශිල්පීන් සහ ගීත නිර්මාණකරුවන් අතර ද මතභේදාත්මක තත්ත්වයක් හටගෙන තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ශ්රී ලාංකික අනෝජන් සිවරාසාට පනවා තිබූ මරණ දඬුවම අවලංගු කිරීමට සෞදි අරාබියේ ශ්රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබේ.
සංචාරක ප්රවර්ධන කාර්යාංශයේ මුදල් අවභාවිත කිරීමේ සිදුවීමට අදාළව, හිටපු ආර්ථික සංවර්ධන අමාත්ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්ත්රාත් පසන් අමරසේන අද (14) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් ඒකකයට නියෝග කර තිබේ.
කොළඹ, ග්රෑන්ඩ්පාස් පොලිස් වසමේ මහවත්ත දුම්රිය පටුමග ආසන්නයේ අද (13) ඇති වූ ගින්නකින් අනවසර පැල්පත් නිවාස 15ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.