රුසියාවෙන් යුක්රේන අගනුවරට මහා පරිමාණ මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාරයක් : 13ක් මරුට
යුක්රේන අගනුවර වන කියෙව් වෙත රුසියානු හමුදා රාත්‍රියේ එල්ල කළ ප්‍රධාන ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලින් පුද්ගලයන් 13 දෙනෙකු මිය ගොස් ඇති බව බලධාරීහු පවසති.
දින අටක සිට ඉන්දුනීසියාවේ කුණු කන්දක ගින්නක් ඇවිලෙමින් තිබේ.
ජකර්තා අගනුවරට පිටතින් පිහිටි ජටිවාරිංගින් කසළ රඳවනයේ ඇති වූ ගින්න හෙක්ටයාර් 15කට වඩා වැඩි ප්‍රදේශයක් පුරා පැතිරී ඇති අතර, එම ප්‍රදේශය වැසී ගිය ඝන විෂ දුමාරයකින් ප්‍රදේශවාසීන් සිය ගණනක් අවතැන් වී ඇත.
වායු දූෂණය හේතුවෙන් ශ්වසන රෝග වැඩිවීමක් සිදුවන බව සෞඛ්‍ය බලධාරීන් වාර්තා කර ඇති අතර, ගිනි නිවන භටයින් හෙලිකොප්ටර්, ජල ටැංකි, බුල්ඩෝසර් සහ ඩ්‍රෝන යානා යවා ගින්න නිවීමට කටයුතු කරමින් සිටියි.
මෙම සතිය අවසානය වනවිට ගින්න නිවා දැමීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තු වන නමුත් පරිසර ක්‍රියාකාරීන් පවසන්නේ මෙය ඉන්දුනීසියාවේ වර්ධනය වන අපද්‍රව්‍ය අර්බුදයේ එක් රෝග ලක්ෂණයක් පමණක් බවත්, මෙම ගින්න "පද්ධතිමය නොසැලකිල්ල නිසා ඇති වූ පාරිසරික ව්‍යසනයක්" ලෙස විග්රහ කළ හැකි බවත්ය.
ජුනි 30 වන දින ගින්න හටගත් අතර, මුලින් කුඩා ගිනි පුපුරක් නිසා ඇති වූ ගින්න තද සුළං මගින් ඇවිළී ගොස් කසළ ගොඩගැසී ඇති ස්ථාන සහ ගිනි නිවන භටයින්ට ළඟා වීමට අපහසු ස්ථාන ඇතුළුව ස්ථාන කිහිපයකට පැතිර ගියේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
යුක්රේන අගනුවර වන කියෙව් වෙත රුසියානු හමුදා රාත්‍රියේ එල්ල කළ ප්‍රධාන ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලින් පුද්ගලයන් 13 දෙනෙකු මිය ගොස් ඇති බව බලධාරීහු පවසති.
වෙනිසියුලාවේ එකපිට එක පැමිණි භූමිකම්පා හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 32 දෙනෙකු මිය ගොස් අවම වශයෙන් 700 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට වැඩබලන ජනාධිපති ඩෙල්සි රොඩ්රිගස් පවසයි.
රාත්‍රිය පුරා එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර මාලාවකින් දකුණු ලෙබනනයේ අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා තිබේ.