දෙමාපිය සහය ඉල්ලා රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් විශේෂ දැනුම්දීමක්
දැනට පවතින ඩෙංගු වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණෙන ළමා රෝගීන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව රෝහල් අධ්යක්ෂ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර පවසයි.