රුමේෂ්ගෙන් ශ්රී ලංකාවට තවත් රන් ජයක්
ආසියානු ක්රීඩා උලෙළේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට රුමේෂ් තරංග සමත් විය.
2024 ඔලිම්පික් තරගාවලියේ පදක්කම් සටහනේ පළමු ස්ථානය රඳවා ගෙන සිටින චීනය සමීපයට පැමිණීමට ඇමරිකාව සමත් වී තිබේ.
ඒ, රන් පදක්කම් 21ක්, රිදී පදක්කම් 30ක් සහ ලෝකඩ පදක්කම් 28ක් ඇතුළුව සමස්ත පදක්කම් 79ක් දිනා ගනිමින්.
පළමු ස්ථානයේ සිටින චීනය රන් පදක්කම් 22ක්, රිදී පදක්කම් 19ක් සහ ලෝකඩ පදක්කම් 14ක් ඇතුළුව සමස්ත පදක්කම් 55ක් දිනාගෙන ඇත.
රන් පදක්කම් 14ක්, රිදී පදක්කම් 12ක් සහ ලෝකඩ පදක්කම් 8ක් ඇතුළුව සමස්ත පදක්කම් 34ක් දිනා ඔස්ට්‍රේලියාව තෙවැනි ස්ථානයේ පසුවෙයි.

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආසියානු ක්රීඩා උලෙළේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට රුමේෂ් තරංග සමත් විය.
ශ්රී ලංකාව හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්රිකට් තරගය ජයපරාජයෙන් තොරව අද (27) අවසන් විය.
ශ්රී ලංකාව සමග පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දීය කණ්ඩායමට හිමිවිය.