T20 යොවුන් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන තරග මෙන්න
මැලේසියාවේ පැවැත්වෙන වයස 19න් පහළ විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 වටයට සුදුසුකම් ලබාසිටින ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාකරන තරග මේ වනවිට තීරණය වී තිබේ.
2024 ඔලිම්පික් තරගාවලියේ පදක්කම් සටහනේ පළමු ස්ථානය රඳවා ගෙන සිටින චීනය සමීපයට පැමිණීමට ඇමරිකාව සමත් වී තිබේ.
ඒ, රන් පදක්කම් 21ක්, රිදී පදක්කම් 30ක් සහ ලෝකඩ පදක්කම් 28ක් ඇතුළුව සමස්ත පදක්කම් 79ක් දිනා ගනිමින්.
පළමු ස්ථානයේ සිටින චීනය රන් පදක්කම් 22ක්, රිදී පදක්කම් 19ක් සහ ලෝකඩ පදක්කම් 14ක් ඇතුළුව සමස්ත පදක්කම් 55ක් දිනාගෙන ඇත.
රන් පදක්කම් 14ක්, රිදී පදක්කම් 12ක් සහ ලෝකඩ පදක්කම් 8ක් ඇතුළුව සමස්ත පදක්කම් 34ක් දිනා ඔස්ට්‍රේලියාව තෙවැනි ස්ථානයේ පසුවෙයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මැලේසියාවේ පැවැත්වෙන වයස 19න් පහළ විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 වටයට සුදුසුකම් ලබාසිටින ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාකරන තරග මේ වනවිට තීරණය වී තිබේ.
19න් පහළ පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති තරගය ලකුණු 81කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (21) සමත්විය.
සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකා ක්‍රිකට් පිල අතර පැවැත්වෙන එක්දින හා ටෙස්ට් තරගාවලියේ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් නිවේදනය කර තිබේ.