ට්‍රම්ප්ට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය පුරා "නෝ කිංග්ස්" විරෝධතා
ඇමරිකා එක්සත් ජනපදය පුරා නගරවල ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව විශාල විරෝධතා සංවිධානය කර තිබේ.ඒ මීට පෙර මිලියන ගණනක් ජනකායක් ආකර්ෂණය කර ගත් නෝ කිංග්ස් රැලිවල තුන්වන ආගමනය සනිටුහන් කරමින්.
මේ වසරේ ආසියාවේ ඇති වූ ප්රබලතම කුණාටුව ලෙස සැලෙකන යාගි සුළි කුණාටුව උතුරු වියට්නාමයට කඩා වැදී තිබේ.
මෙම කුණාටුව සෙනසුරාදා(7) උදෑසන පැයට කිලෝමීටර් 203ක (පැයට සැතපුම් 126) වේගයකින් Hai Phong සහ Quang Ninh පළාත්වලට කඩා වැදුණු බව, ඉන්දු පැසිෆික් නිවර්තන සුළි සුළං අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.
සුළඟට ගසක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් ඇති බව AFP ප්රවෘත්ති සේවය පවසයි.
මෙම සුළි කුණාටුව ඉකුත් සිකුරාදා චීනයේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන හයිනාන් දූපතට කඩා වැදුණු අතර එය වාර්තා අතරට එක්වී ඇත්තේ දශකයකින් පසුව හයිනෑන් දූපතට බලපෑ දරුණුතම සුළි කුණාටුව ලෙසය.
කුණාටුව හේතුවෙන් චීනයේ අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති අතර 100 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඇමරිකා එක්සත් ජනපදය පුරා නගරවල ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව විශාල විරෝධතා සංවිධානය කර තිබේ.ඒ මීට පෙර මිලියන ගණනක් ජනකායක් ආකර්ෂණය කර ගත් නෝ කිංග්ස් රැලිවල තුන්වන ආගමනය සනිටුහන් කරමින්.
මැයි 14-15 දිනවල චීනයේදී එරට ජනාධිපති ෂී ජින්පින් හමුවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඒ ඉරානය සමඟ එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය නිසා එම සංචාරය ප්‍රමාද වීමෙන් අනතුරුවයි.
වයඹදිග චීනයේ, ජිලිංග් පළාතේ චංචුංග් අගනුවර අධිවේගී මාර්ගයක ගමන් කළ සිටි බල්ලන් හත් දෙනකුගෙන් සමන්විත බලු රංචුවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ වෛරල් වෙමින් පවතී.