මියන්මාර භූ කම්පනයෙන් මියගිය ගණන 1600 ඉක්මවයි
මියන්මාරයේ සිදුවූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 1,644ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වසරේ ආසියාවේ ඇති වූ ප්‍රබලතම කුණාටුව ලෙස සැලෙකන යාගි සුළි කුණාටුව උතුරු වියට්නාමයට කඩා වැදී තිබේ.
මෙම කුණාටුව සෙනසුරාදා(7) උදෑසන පැයට කිලෝමීටර් 203ක (පැයට සැතපුම් 126) වේගයකින් Hai Phong සහ Quang Ninh පළාත්වලට කඩා වැදුණු බව, ඉන්දු පැසිෆික් නිවර්තන සුළි සුළං අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.
සුළඟට ගසක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් ඇති බව AFP ප්‍රවෘත්ති සේවය පවසයි.
මෙම සුළි කුණාටුව ඉකුත් සිකුරාදා චීනයේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන හයිනාන් දූපතට කඩා වැදුණු අතර එය වාර්තා අතරට එක්වී ඇත්තේ දශකයකින් පසුව හයිනෑන් දූපතට බලපෑ දරුණුතම සුළි කුණාටුව ලෙසය.
කුණාටුව හේතුවෙන් චීනයේ අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති අතර 100 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මියන්මාරයේ සිදුවූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 1,644ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අමෙරිකාව, යේමනයේ හූති සටන්කාමීන් ඉලක්ක කර එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් තිබේ.
ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂය ජයගෙන තිබේ.