ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එක්දින තරගාවලි ජයක්
රාජ්ෂාහි හි පැවති තුන්වන සහ අවසාන එක්දින තරගයේදී බංග්ලාදේශ කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම කඩුලු 7 කින් පරාජය කරමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ශක්තිමත් තරගාවලි ජයක් ලබා ගත්තේ ය.
2026 IPL තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් පිතිකරුවෙකු රැස්කළ වේගවත්ම ශතකයේ වාර්තාව අලුත් කිරීමට රයන් රිකෙල්ටන් ඊයේ (29) සමත් විය.
ඒ, තරගාවලියේ 41වන තරගය ලෙසින් මුම්බායිහි වන්කඩේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වුණු සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහි තරගයේදීයි.
මෙම තරගයේ දී රිකෙල්ටන් පන්දු 55කදී නොදැවී ලකුණු 123ක් රැස්කිරීමට සමත්වූ අතර, එහි ශතක සීමාව ඔහු පන්දු 44කින් පසුකර ගියා.
මීට වසර 18කට පෙර එනම්, 2008 වසරේ දී ශ්‍රී ලංකා හිටපු නායක සනත් ජයසූරිය පන්දු 45කින් ශතකයක් රැස්කර මුම්බායි වෙනුවෙන් පිහිටුවා තිබූ වාර්තාව ඒ අනුව බිඳ වැටුණි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
රාජ්ෂාහි හි පැවති තුන්වන සහ අවසාන එක්දින තරගයේදී බංග්ලාදේශ කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම කඩුලු 7 කින් පරාජය කරමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ශක්තිමත් තරගාවලි ජයක් ලබා ගත්තේ ය.
ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම් අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද (20) පැවැත්වීමට නියමිත යි.
අමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා ඉරාන කණ්ඩායම අනිවාර්යයෙන්ම සහභාගී වනු ඇති බවත් ක්‍රීඩාව සහ දේශපාලනය පටලවා නොගත යුතු බවත් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ පවසයි.