තලපති විජේ ගේ බිරිය දික්කසාදය ඉල්ලයි : හේතුව අනියම් සම්බන්ධයක්
ප්‍රකට කොලිවුඩ් නළු තලපති විජේගේ බිරිඳ සංගීතා සෝර්නලිංගම් ඔහුගෙන් දික්කසාද වීමට ඉල්ලා චෙන්නායි හි පවුල් අධිකරණයක් හමුවේ නඩුවක් ගොනුකර තිබේ.
මහාචාර්ය ඒ.වී. සුරවීර සුධීමතුන්ගේ සාහිත්‍ය සේවය ඇගයීම පිණිස සංවිධානය කරනු ලබන සමස්ත ලංකා පාසල් කෙටිකතා විචාර තරගයට විචාර බාර ගැනීම මේ දිනවල සිදුකෙරේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල, මානවශාස්ත්ර හා සමාජීයවිද්‍යා පීඨයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශය විසින් සංවිධානය කරනු ලබන මෙම විචාර තරගය සඳහා උසස් පෙළ සිංහල විෂය සඳහා නිර්දිෂ්ට මහාචාර්ය ඒ.වී.සුරවීරගේ "අකුරට යන වෙලාවේ" කෙටිකතාව හැර ඔහුගේ වෙනත් කෙටිකතාවක් විචාරය කළ යුතු බව සංවිධායකයෝ පවසති.
කෙටිකතා විචාරය නිරවද්‍ය භාෂා භාවිතයෙන් යුක්ත විය යුතු අතර වචන 1000 නොවැඩි විය යුතු ය.
තරගයට ඉදිරිපත් කරන විචාරය තමන් විසින් ම ලියූවක් බව විෂය බාර ආචාර්යවරයා විසින් සහතික කර, අදාළ කරුණු සහිත ව සකසන ලද අයදුම්පතක් සමඟ විචාරය 2024 අගෝස්තු පහළොස් වැනිදාට පෙර sinhlashortstory@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයට (Email) යොමු කළ යුතු ය.
ජයග්‍රාහී කෙටිකතා විචාර සඳහා තිළිණ හා සහතිකපත් ප්රදානය විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී සිදු කරනු ලබන අතර ජයග්‍රාහී විචාර අධ්‍යයනාංශයෙන් ප්‍රකාශයට පත් කරනු ලබන විශේෂ මාර්ගගත සඟරාවෙහිද පළ කරනු ලබන බව සංවිධායකයෝ වැඩිදුරටත් පවසති.
වැඩිදුර විස්තර සඳහා අමතන්න
076 3148089 -සිතුමිණි කාවින්ද්‍යා
077 344 3856-තරුෂි නවෝද්‍යා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ප්‍රකට කොලිවුඩ් නළු තලපති විජේගේ බිරිඳ සංගීතා සෝර්නලිංගම් ඔහුගෙන් දික්කසාද වීමට ඉල්ලා චෙන්නායි හි පවුල් අධිකරණයක් හමුවේ නඩුවක් ගොනුකර තිබේ.
විදර්ශන ප්‍රකාශන ආයතනයේ 29 වන සංවත්සරයට සමගාමීව සම්මානිත මහාචාර්ය ගණනාත් ඔබේසේකරයන්ගේ ශාස්ත්‍රීය සම්ප්රදානය ආලෝචනය කරමින් රංජිත් පෙරේරා සහ ආචාර්ය ක්‍රිශාන්ත ෆෙඩ්රික්ස් සංස්කරණය කළ ගණනාත් ඔබේසේකර ප්‍රත්‍යක්ෂප්‍රමාණ විදර්ශන ශාස්ත්‍රීය සංග්‍රහයේ - විශේෂ කලාපය ජනගත කිරීම 2026 මාර්තු 03 අඟහරුවාදා ප.ව. 3.00 ට කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
අමෙරිකාවේ පැවති 41වන ලෝක විවාහක රූ රැජින තරගයේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා නියෝජනය වූ "සබීනා යූසෆ්" සමත් වූවාය.