ඊශ්‍රායල ප්‍රහාරයකින් ලෙබනනයේ 6ක් මරුට
දකුණු ලෙබනනයේ නගරයකට ඊශ්‍රායල විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පරිපූරක වෛද්‍යවරුන් තිදෙනෙකු ඇතුළු හය දෙනෙකු මිය ගොස් තිබේ.
ඉකුත් ජූලි මස බංග්ලාදේශයේ ඇතිවූ ප්‍රචණ්ඩකාරී ගැටුම්වලින් දිවි අහිමි වූවන්ට යුක්තිය ඉල්ලා පොලිසිය සහ ශිෂ්‍ය විරෝධතාකරුවන් අතර නැවතත් ගැටුම් හටගෙන තිබේ.
ඊසානදිග සිල්හෙට් නගරයේ බලධාරියකු BBC පුවත් සේවයට පැවසුවේ විරෝධතාකරුවන් පොලිසියට පහර දුන් බැවින් බදාදා දින (31) කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට සිදුවුණු බවයි.
ඩකා අගනුවර සහ අනෙකුත් නගරවල ද ගැටුම් හටගෙන ඇත.
ජූලි මාසයේ ඇති වූ ප්රචණ්ඩ ක්‍රියාවලින් පුද්ගලයන් 200කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර, වැඩි මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ පොලිස් වෙඩි තැබීම් හේතුවෙනි. 10,000 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
පොලිසිය කැරලි මර්දන ආම්පන්න සහ බැටන් පොලුවලින් විරෝධතාකරුවන්ට පහර දෙන ආකාරය, උද්ඝෝෂණ අවහිර කිරීම සහ විරෝධතාකරුවන් රැගෙන යන ආකාරය දැක්වෙන ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් වී ඇති අතර විරෝධතාකරුවන් ගෙන් බොහෝ දෙනෙක් කාන්තාවන් බව වාර්තා වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දකුණු ලෙබනනයේ නගරයකට ඊශ්‍රායල විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පරිපූරක වෛද්‍යවරුන් තිදෙනෙකු ඇතුළු හය දෙනෙකු මිය ගොස් තිබේ.
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය ජය ගත් තමිළග වෙට්ට්‍රි කළගම් (TVK) පක්ෂයේ නායක ජනප්‍රිය නළු ජෝසප් විජේ ප්‍රාන්ත මහඇමති ධුරයේ අද (10) දිවුරුම් දුන්නේය.
17 වන තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභා මැතිවරණයෙන් ආසන 108ක් දිනා ගනිමින් දෙමළ සිනමාවේ සුපිරි නළු තලපති විජේ නායකත්වය දෙන තමිලග වෙට්ට්‍රි කසාගම් (TVK) පක්ෂය දැවැන්ත ජයක් ලබා ගෙන තිබේ.