මෙරට ආපදා මරණ තවත් ඉහළට
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
අනුර කුමාර දිසානායක ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන සභිකයින් දේශපාලන වේදිකාවේ වෛරය ඉරිසියාව නිර්මාණය කිරීමට විවිධ කතා කියන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි.
රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් ඊයේ (8) දින ඔහු මේ බව කියා සිටියේ ය.
"දුෂණ මර්දන කමිටුවේ අනුර කුමාර දිසානායක මහත්තයා හිටියනේ. එතුමා එදා මගේ ඔරලෝසුවේ ගණන් දැම්මනේ. එතුමා හොඳට ඇඳලා ඉන්නවා. ඒක හොඳ දෙයක්. ඒක මම අඳිනවාට වෛර කරන්නේ නැහැ. මොකද එතුමාලගේ ඉරිසියාව වෛරය මට නැහැ."
මාධ්‍යවේදියා : "ඒ කියන්නේ ඔහු ඉරිසියාද ඔබ හොඳට අඳිනවාට?"
"ඒකාලේ එතුමා ගණන් කිව්වනේ අපේ යට ඇඳුමේ ඉඳන්. මතකද? ඩොලර් ලක්ෂ ගණන් කිව්වා ඇඳුම්වලට."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.