හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

ඒ සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාලවයි.

ප්‍රකාශ සටහන් කරගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් අද (07) උදෑසන කිරුළපනේ පිහිටි ඇගේ නිවසට ගොස් තිබේ. එහිදී ඇය අත්අඩංගුවට පත්විය.
 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.