චීන කල්ලි රජ කරන මෙරට නීති විරෝධී ඇමතුම් මධ්‍යස්ථාන ගැන හෙළිදරව්වක්
CID දත්ත හෙළිකරන අඳුරු සයිබර් ජාවාරම සහ චීන කල්ලිවල ආධිපත්‍යය, 408ක් අත්අඩංගුවට 284ක් චීන ජාතිකයින්
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වැරදිකරු වීමෙන් අනතුරුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා තිබෙන සිරදඬුවමේ ඉතිරි කාල සීමාව ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද නියම කළේය.
අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබූ ඥානසාර හිමියන් බන්ධනාගාර නිලධාරීන් විසින් අද අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.
එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල ඥානසාර හිමියන්ට පණවනු දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වරයා වෙත නියම කළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
CID දත්ත හෙළිකරන අඳුරු සයිබර් ජාවාරම සහ චීන කල්ලිවල ආධිපත්‍යය, 408ක් අත්අඩංගුවට 284ක් චීන ජාතිකයින්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට ඔක්තෝබර් මස 13 වැනිදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින්නැයි පොලීසිය දැනුම්දී තිබේ.
British Airways වසර 11කට පසු යළිත් ලන්ඩන් ගැට්වික් (LGW) – කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ (CMB) අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට සූදානම් කර තිබේ.