පුවත්

IMF ප්‍රධානියා නව ජනපති අනුරට ලියයි

IMF ප්‍රධානියා නව ජනපති අනුරට ලියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා, ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සුබ පැතුම් එක් කරමින් ලිපියක් යොමුකර තිබේ.

රූපවාහිනී සහ ITN සභාපතිවරු පත්කෙරේ

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස සෙනේෂ් බණ්ඩාර ද ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ නව සභාපතිවරයා ලෙස ප්‍රියන්ත කුමාර වෙදමුල්ල ද පත් කර තිබේ.

Read More

මහ මැතිවරණයට තැපැල් ඡන්ද අයදුම්පත් බාරගැනීම අද සිට

මහ මැතිවරණයට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයදුම්පත් බාරගැනීම අද සිට සිදු කෙරෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.

Read More

නව ආණ්ඩුකාරවරුන් දිවුරුම් දීම අද පස්වරුවේ

අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ පළාත් 9ට අදාළ නව ආණ්ඩුකාරවරුන් දිවුරුම් දීම අද (25) පස්වරුවේ සිදු කිරීමට නියමිත යි.

Read More

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාල ගැසට් පත්‍රය රජයේ මුද්‍රණාලයට

අද (24) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාල ගැසට් පත්‍රයට ජනාධිපති අනුර කුමාර දිසානායක අත්සන් කර එය රජයේ මුද්‍රණාලය වෙත යවා තිබෙනවා.

Read More

නව අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කරයි

අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 15 සඳහා නව අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කර ඇති බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Read More

දිවුරුම් දුන් නව අමාත්‍ය මණ්ඩලය මෙන්න

මෙරට නව අග්‍රාමාත්‍යවරිය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දුන්නාය.

Read More