පුවත්

ජාත්‍යන්තරය ගැන උතුරේ මවුවරු කනස්සල්ලෙන්

ජාත්‍යන්තරය ගැන උතුරේ මවුවරු කනස්සල්ලෙන්

අතුරුදහන්කළ උතුරු නැගෙනහිර දමිළ ජනතාව වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව පෙනී සිටියත්, මේ දක්වා අරගත් ක්‍රියාමාර්ග කිසිවක් සාර්ථක කර ගැනීමට ජාත්‍යන්තරය අසමත් වූ බවට උතුරේ මවුවරු දැඩි කනස්සල්ල පළ කර තිබේ.

ක්ලබ් වසන්ත ඝාතනයේ සියලු දෙනා අත්අඩංගුවට ගත්තා! - ටිරාන්

අතුරුගිරියේ ඝාතන සිදුවීමේ අත්අඩංගුවට ගතයුතු බොහෝ දෙනා අත්අඩංගුවට ගෙන ඇති බවත් තවත් දෙදෙනකු පමණක් අත්අඩංගුවට ගැනීමට ඉතිරිව ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.

Read More

ඥානසාර හිමිට ඇප

බරපතළ වැඩසහිත වසර හතරක සිරදඬුවම් නියම වී සිටි පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය නියම කර තිබෙනවා.

Read More

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බරපතළ චෝදනා

එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බදු ආශ්‍රිත ආදායමෙන් 20%කට ආසන්න ප්‍රමාණයක් අය කළ නොහැකි අවදානම් තත්ත්වයකට පත්ව ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

Read More

අද ඔබට ලැබෙන ඔප්පුව උකස් කරන්න එපා - රනිල්

බස්නාහිර පළාත ලක්ෂ 50ක පමණ ජනතාවක් ජීවත් වන විශාල නගරයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

Read More

ජල ගාස්තුව අඩුකරන්න යයි

නව විදුලි ගාස්තු සංශෝධනයට සමගාමීව ජල ගාස්තුව ද අඩු කිරීම සම්බන්ධව අධ්‍යයනය කරමින් සිටින බවත්, මෙම සතිය තුළ ඒ සම්බන්ධව තීරණයක් ගැනීමට හැකිවනු ඇති බවත් ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පැවසීය.

Read More

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට ආරක්ෂාව සැලසීමේ තීරණයක්

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ මෙන්ම හිටපු ජනාධිපතිවරුන්ගේ පෞද්ගලික ආරක්ෂක විධිවිධාන අධීක්ෂණය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමටත්, එම සියලු ආරක්ෂක කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පත් කිරීමටත් යෝජනා කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර තිබේ.

Read More

අනුරගේ ෆයිල් 400න් 360ක් හිස්, ඔරි‍ජිනල් ඒවා මගේ ළඟ - රනිල්

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පසුගිය කාලයේ පෙන්වූ ලිපිගොනු 400 න් 40 කට පමණක් නඩු පැවරීමට හැකි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

Read More

ඡන්දය කල්දැම්මොත් රටේ ලේ වැගිරීම් ඇතිවේවි - මෛත්‍රී

ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය කල් දැමීමට නොහැකි බවත් එය කල්දැමීමට උත්සහාකළ හොත් රට තුළ දහස් ගණනක ලේ වැගිරීම් සිදුවිය හැකි බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

Read More

මන්ත්‍රී වැටුප අහෝසි කරොත් ජාවරම්කාරයින්ට පාර්ලිමේන්තු දොර විවෘත වෙයි - පාඨලී

පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප සම්පූර්ණයෙන් අහෝසි කළහොත් ජාවාරම්කාරයන්ට පාර්ලිමේන්තුවේ දොර විවර විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික අනතුරු අඟවයි.

Read More