පුවත්

මගී ආරක්ෂාවට ප්‍රමුඛත්වය : අයිතිවාසිකම් ලැයිස්තුවක් හදයි

මගී ආරක්ෂාවට ප්‍රමුඛත්වය : අයිතිවාසිකම් ලැයිස්තුවක් හදයි

බස් රථවල ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මගී අයිතිවාසිකම් ලැයිස්තුවක් පිළියෙල කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

මෙරට කතුන් දහස් ගණනක් ඔන්ලයින් ගණිකා වෘත්තියට යොමුවෙලා (VIDEO)

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ ඉහළ යන ජීවන වියදම් සහ රැකියා අවස්ථා හැකිලීමත් සමඟ, බොහෝ කාන්තාවන් ඔන්ලයින් ගණිකා වෘත්තිය වෙත යොමු වී ඇති බවට මෙරට පුවත් වෙබ් අඩවියක් වාර්තා කර තිබේ.

Read More

මුද්‍රණය පමා වූ රියදුරු බලපත්‍ර 130,000ක් ගැන ගත් තීන්දුව මෙන්න

මෙතෙක් කල් මුද්‍රණය ප්‍රමාද වීම හේතුවෙන් ආයතනය තුළ එක් රැස්වී ඇති රියදුරු බලපත්‍ර මසක් ඇතුළත මුද්‍රණය කර නිකුත් කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.

Read More

දේශපාලන පත්වීම් ලැබූ 18ක් යළි දිවයිනට

දේශපාලන පත්වීම් ලැබූ තානාපති හා මහ කොමසාරිස්වරුන් 18 දෙ‌නෙකු මේ වනවිට යළි කැඳවා ඇති බව විදේශ කටයුතු හා විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි.

Read More

තරුණියක් රෝහලට යෑවූ පිටකොටුවේ බීම බෝතලය

පිටකොටුව, පීපල්ස් පාර්ක්හි පිහිටි ආපන ශාලාවකින් මිලදීගත් පැණි බීම බෝතලයක් පානය කිරීමෙන් පසුව රෝගාතුර වූ 19 හැවිරිදි තරුණියක් රෝහල්ගත කර තිබේ.

Read More

5 ශිෂ්‍යත්ව ප්‍රශ්නය අවසන් : සියලු අපේක්ෂකයින්ට නිදහස් ලකුණු

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිට වූ බවට සඳහන් වූ ප්‍රශ්න තුන වෙනුවෙන් සියලුම විභාග අපේක්ෂකයින් හට නිදහස් ලකුණු ප්‍රදානය කිරීමට තීරණය කර තිබේ.

Read More

මහේස්ත්‍රාත් තිළිණ ගමගේට හදිසි මාරුවක්

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් හදිසියේම මොරටුව දිසා විනිසුරුවරයා ලෙස පත්කර මාරුකර යවා තිබෙනවා.

Read More