පුවත්

මහජන දේපල සොරා කෑ අයට නීතියෙන් දඬුවම් - අනුර

මහජන දේපල සොරකම් කර ඇති නම් නීතිය ඉදිරියට ගෙනවිත් දඬුවම් ලබාදීමත් සොරකම් කරනලද දේපල පවරාගැනීමත් ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ අනිවාර්යයෙන්ම සිදු කරන බව එම පක්ෂයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පැවසීය.

Read More

රාජ්‍ය සේවකයාට නාමල් ගෙන් සුබ පණිවිඩයක්

උද්දමනයට අනුපාතිකව රාජ්‍ය සේවයේ පඩි වැඩිකළ යුතුයි කියන මතයේ තමන් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

Read More

ගුණාත්මකභාවයෙන් අඩු ඖෂධ මිලදී ගත්තා ද? සෞඛ්‍ය ඇමති කරුණු කියයි

ගුණාත්මකභාවයෙන් අඩු කිසිදු ඖෂධයක් ප්‍රසම්පාදන ක්‍රියාවලිය මගින් ලබා ගැනීමට කටයුතු කර නැතැයි සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පති­රණ පැව­සීය.

Read More

ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රතික්ෂේප විය හැකි අවස්ථා මෙන්න

ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රතික්ෂේප විය හැකි අවස්ථාවන් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ඡන්ද දායකයින් දැනුවත් කර තිබේ.

Read More

මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ තැපෑලෙන් යවන්න අවස්ථාවක්

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට සිය ප්‍රතිපත්ති ප්‍රකාශය තැපෑල හරහා ඡන්ද දායකයින් වෙත බෙදාහැරීමට පහසුකම් සලසා ඇතැයි, ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි..

Read More

සර්වජන බලය ජනාධිපතිවරණ උපාය මාර්ගික සැලැස්ම එළියට

සර්වජන බලය ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර ගේ ජනාධිපතිවරණ උපායමාර්ගික වැඩපිළිවෙල අද (31) පෙරවරුවේ ජනගත කෙරුණි.

Read More

උද්ධමනයේ පහළ යෑමක්

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මඟින් මනිනු ලබන මතුපිට උද්ධමනය දැවැන්ත පහළ යෑමක් වාර්තා කර තිබේ.

Read More

මැතිවරණ රාජකාරීවලට පොලිසියෙන් 54000ක්

ජනාධිපතිවරණ මැතිවරණ රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 54,000 ක් යොදවන බව ප්‍රජා පොලිස්, සංචාරක, ආයෝජන සහ මැතිවරණ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට පැවසීය.

Read More