පුවත්

කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන තවත් තොරතුරු හෙළිදරව් වෙයි

කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන තවත් තොරතුරු හෙළිදරව් වෙයි

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට පොලීසිය විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

මැයි 15වැනිදා සිට PayPal ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ සහ විදේශ විනිමය ගලා ඒමේ දැවැන්ත හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින්, ලොව ප්‍රමුඛතම මාර්ගගත ගෙවීම් පද්ධතියක් වන PayPal හරහා සෘජුවම ශ්‍රී ලංකාවට මුදල් ගෙන්වා ගැනීමේ පහසුකම ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇත.

Read More

එයාර් බස් ගණුදෙනුවේ සැකකරුවෙකු වූ කපිල චන්ද්‍රසේනගේ මියගිය සිරුර කොල්ලුපිටිය නිවසකින් හමුවෙයි

එයාර් බස් ගනුදෙනුවේ අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් වරෙන්තු ලැබ සිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මළ සිරුර ඔහුගේ කොල්ලුපිටිය නිවසේ තිබී සොයාගෙන තිබේ.

Read More

අද මධ්‍යම රාත්‍රියේ සිට රයිස් මිල ඉහළට

අද (07) මධ්‍යම රාත්‍රීයේ සිට රයිස්, බුරියානි සහ නාසිගුරන් යන ආහාරවල මිල ගණන් රු 25කින් ඉහළ දැමීමට තීරණය කළ බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

Read More

ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම සහ, ඒ අශ්‍රිතව දිවයින ආසන්නයේ පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බැවින් අද (06) දින සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ජනාධිපතිවරයා දැන් නඩු තීන්දු දෙන්නේ ජේවීපී වේදිකාවේ ඉදන්-නාමල් රාජපක්ෂ

"අපි මැයි දිනයදා තමයි දැනගත්තේ නඩු තීන්දු දෙන්නේ ජේවීපී වේදිකාවේ කියලා. ඒක එදා තහවුරු කළා. ඉතින් ජෙවිපි වේදිකාවේ ඉඳන් නඩු තීන්දු දීලා ජනතාවගේ ප්‍රශ්න යට ගහන්න පුළුවන් කියලා ජනාධිපතිවරයා හිතාගෙන ඉන්නවනම් ඒක අපි බලාගමු" යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

Read More

අද රාත්‍රියේ උල්කාපාත වර්ෂාවක්

මෙම වසරේ දැකගත හැකි ප්‍රධානතම උල්කාපාත වර්ෂාවක් අද (05) රාත්‍රියේ සහ හෙට (06) අලුයම් කාලයේ දැක බලාගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාන්‍ය සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර පවසයි.

Read More

බන්ධනාගාර රැඳවියාගේ මරණයට බන්ධනාගාර නියාමකයින් 3ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය චෝදනාවකට අදාළව වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු මියයාමේ සිද්ධියට අදාළව එම බන්ධනාගාරයේ නියාමකවරුන් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

Read More