ශ්‍රී ලංකාව හා ඉන්දීය කණ්ඩායම අතර දෙවන ටෙස්ට් සටන ජයපරාජයෙන් තොරයි
ශ්‍රී ලංකාව හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව අද (27) අවසන් විය.
2024, ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරග අද (21) රාත්‍රී 7.30 ට කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතව තිබේ.
අවසන් තරගය පැවැත්වෙන්නේ ජැෆ්නා කිංග්ස් සහ ගෝල් මාර්වල් කණ්ඩායම් අතර යි.
මෙම තරගයේ දී ජැෆ්නා කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංක හට හිමිව ඇති අතර ගාලු කණ්ඩායම මෙහෙය වනු ලබන්නේ නිරෝෂන් දික්වැල්ල විසින්.
ජැෆ්නා කණ්ඩායම අවස්ථා තුනක දී ලංකා ප්‍රිමියර් ලීග් ශූරතාවලිය දිනාගෙන තිබීමත් විශේෂත්වයක්.
ගෝල් මාර්වල් කණ්ඩායම අවස්ථා දෙකක දී අනුශූරයින් බවට පත් විය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ශ්‍රී ලංකාව හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව අද (27) අවසන් විය.
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දීය කණ්ඩායමට හිමිවිය.
ස්විස්ටර්ලන්තයේ ලුසෑන්හි පැවති ඩයමන් ලීග් තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරිමේ ඉසව්වේ ජය ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පතිරගේ සමත් වී තිබේ.