මියන්මාර භූ කම්පනයෙන් මියගිය ගණන 1600 ඉක්මවයි
මියන්මාරයේ සිදුවූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 1,644ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ලෙබනනය ද වැඩි දිනක් යෑමට පෙර තවත් ගාසා තීරයක් වනු ඇති බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.
ලෙබනන් වැසියන් ආමන්ත්‍රණය කරමින්, වීඩියෝ පණිවුඩයක් නිකුත් කළ අගමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා වෙනුවෙන් වූ ආදේශකය මෙන්ම ඔහුගේ ආදේශකය ද ඊශ්‍රායල හමුදා ඝාතනය කළ බවයි.
එසේම හිස්බුල්ලා සංවිධානය වඩාත් දුර්වලව ඇති බව අගමැතිවරයා පවසයි.
“අපි ගාසා තීරයේ දකින ආකාරයටම විනාශයට හා දුක් වේදනාවලට තුඩු දෙන දිගු යුද්ධයක අගාධයට වැටීමට පෙර ලෙබනනය බේරා ගැනීමට ඔබට අවස්ථාවක් තිබේ.”
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මියන්මාරයේ සිදුවූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 1,644ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අමෙරිකාව, යේමනයේ හූති සටන්කාමීන් ඉලක්ක කර එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් තිබේ.
ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂය ජයගෙන තිබේ.