ඉරානය සාම කතා මග හැරියොත් පාලම්, බලාගාරවලට බෝම්බ දමන බවට ට්‍රම්ප් ගෙන් තර්ජන
එළඹෙන සතියේ දී ඉරානය නැවත සාකච්ඡාවලට නොපැමිණියහොත් එහි පාලම් සහ බලාගාරවලට පහර දෙන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර තිබේ.
ගාසා තීරයේ පාසලකට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් 20 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
ගාසා තීරයේ පාසලකට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් 20 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
මෙලෙස මිය ගිය අය අතර කුඩා දරුවන් විශාල පිරිසක් සිටිනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පවත්වාගෙන යන පාසලකට මෙම ප්‍රහාරය එල්ල වුණා.
මධ්‍යම ගාසා තීරයේ අවතැන් වූවන් සිය ගණනක් එම පාසලේ රැඳීසිට තිබෙනවා.
කෙසේ වෙතත් ඊශ්‍රායල හමුදාව පවසන්නේ තමන් හමාස් ඉලක්කයක් වෙත ප්‍රහාර එල්ල කල බවයි.
එහෙත් හමාස් සංවිධානය පවසන්නේ ඊශ්‍රායල යුද ගුවන් යානයක් නුසෙයිරාට් සරණාගත කඳවුරේ පිහිටි මෙම පාසලේ ඉහළ මහලේ පන්ති කාමර වෙත මිසයිල ප්‍රහාර දෙකක් එල්ල කළ බවයි.
මෙම ප්‍රහාර එල්ල වූයේ ඇමරිකාව, ඊජිප්තුව හා කටාර් රාජ්‍යයේ මැදිහත්වීමෙන් සටන් විරාමයක් පිළිබඳ සාකච්චා දෝහා සහ කයිරෝහි දී පැවැත්වෙන අතරතුරයි.
ඔක්තෝබර් 7 වනදා සිට ගාසා තිරයට එල්ල වන ප්‍රහාරවලින් පලස්තීන වැසියන් 36,580 ක් මිය ගොස් තිබෙනවා.
ඊශ්‍රායලයේ පුද්ගලයන් 1,200 ක් මියගොස් තිබෙනවා.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
එළඹෙන සතියේ දී ඉරානය නැවත සාකච්ඡාවලට නොපැමිණියහොත් එහි පාලම් සහ බලාගාරවලට පහර දෙන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර තිබේ.
ජුරාසික් පාර්ක් සිනමාපට සහ පීකි බ්ලයින්ඩර්ස් ටෙලි කතා මාලාවේ රංගනයන් සඳහා වඩාත් ප්‍රසිද්ධ වූ නවසීලන්ත රංගන ශිල්පී සෑම් නීල් අභාවප්‍රාප්ත වී තිබේ.
ඉරිදා රාත්‍රියේ බැංකොක්හි බීම හලක හටගත් විශාල ගින්නකින් අවම වශයෙන් 27 දෙනෙකු මිය ගොස් අට දෙනෙකු බරපතල තුවාල ලබා ඇත.