යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් රුසියාවේ ළමුන් ඇතුළු 7ක් මරුට 40කට තුවාල
දකුණු රුසියාවේ ජනප්‍රිය වෙරළ තීරයකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් දරුවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට බලධාරීන් පවසයි.
ඇමෙරිකානු ප්‍රහාරවලට එරෙහිව ඉරානය සිය "බලවත් සහ ජයග්‍රාහී" ප්‍රතිචාරය ආරම්භ කර ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය නිවේදනය කර තිබේ.
ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක භටයින් කටාර් සහ ඉරාකයේ ඇමෙරිකානු කඳවුරු වෙත මිසයිල ප්‍රහාර එල්ල කළ බව ඉරාන රාජ්‍ය පුවත් එජන්සියක් වන ටස්නිම් ඒජන්සිය අනාවරණය කළා.
පසුගිය මිනිත්තු කිහිපය තුළ ද, කටාර්හි පිපිරීම් පිළිබඳ වාර්තා අසන්නට ලැබුණු බව BBC පුවත් සේවය වාර්තා කරයි..
අල්-උදෙයිද් ගුවන් කඳවුරට එල්ල වූ ප්‍රහාරය "දැඩි ලෙස හෙළා දකින" කටාර් රජය නිවේදනය කර තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දකුණු රුසියාවේ ජනප්‍රිය වෙරළ තීරයකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් දරුවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට බලධාරීන් පවසයි.
නිරිතදිග ජපානයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවකින් පසු සාප්පු සංකීර්ණයක් තුළ පුද්ගලයින් බොහෝ දෙනෙකු සිරවී සිටින බව එරට ගිනි නිවන සේවය පවසයි.
විභාග ප්‍රශ්න පත්‍ර කාන්දුවීම් පිටුපස සිටින අයට එරෙහිව නඩු පැවරීම සඳහා "කඩිනම් නඩු විභාග අධිකරණ" පිහිටුවන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි බ්‍රහස්පතින්දා (23) ප්‍රකාශ කළේ ය.