CLOSE

ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා විශේෂ දුරකතන අංකයක හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව තම ප්‍රදේශවල මදුරුවන් බෝවන ස්ථාන තිබේ නම්, 0117966366 යන දුරකතන අංකයට දැනුම් දෙන ලෙස ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනෙහි අතිරේක ලේකම් එස්.පී.සී. සුගීශ්වර ජනතාවගෙන් ඉල්ලා සිටී.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.