ජපානයට ප්‍රබල භූමිකම්පාවක් : සාප්පු සංකීර්ණයක සිටි බොහෝ දෙනෙක් අතුරුදන්
නිරිතදිග ජපානයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවකින් පසු සාප්පු සංකීර්ණයක් තුළ පුද්ගලයින් බොහෝ දෙනෙකු සිරවී සිටින බව එරට ගිනි නිවන සේවය පවසයි.
සියලුම මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීමේ පූර්ව ආරක්ෂක පියවරක් ලෙස ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබේ.
ගුවන්තොටුපොළ ආසන්නයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයක් සමග ගින්නක් හට ගැනුණු අතර විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ මෙම ප්‍රහාරය හේතුවෙන් කිසිදු ජිවීත හානියක් වාර්තා වී නොමැති බවත් ගින්න මැඩපැවැත්වීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවත් ය.
තම ගුවන් ගමන් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීම සඳහා අදාළ ගුවන් සමාගම් සම්බන්ධ කර ගන්නා ලෙස ද සංචාරකයින්ට උපදෙස් ලබා දී ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
නිරිතදිග ජපානයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවකින් පසු සාප්පු සංකීර්ණයක් තුළ පුද්ගලයින් බොහෝ දෙනෙකු සිරවී සිටින බව එරට ගිනි නිවන සේවය පවසයි.
විභාග ප්‍රශ්න පත්‍ර කාන්දුවීම් පිටුපස සිටින අයට එරෙහිව නඩු පැවරීම සඳහා "කඩිනම් නඩු විභාග අධිකරණ" පිහිටුවන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි බ්‍රහස්පතින්දා (23) ප්‍රකාශ කළේ ය.
ජපන් ඖෂධ නිෂ්පාදක ටකේඩා ෆාමසියුටිකල් හි QDENGA නම් ඩෙංගු එන්නත, ඉන්දියාවේ ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමත කර ඇති අතර එය ඉන්දියාව තුළ භාවිත කිරීම සඳහා අනුමත කරන ලද පළමු ඩෙංගු එන්නත බවට ඒ අනුව පත්ව තිබේ.