PHP පද්ධතියේ ආරක්ෂක දුර්වලතා ගැන CERT අනතුරු අඟවයි
PHP මෘදුකාංගය භාවිත කර නිර්මාණය කර ඇති පද්ධතිවල පවතින ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් සයිබර් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝශ් ජා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අතර හමුවක් ඊයේ (11) පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත ප්‍රධාන කාර්යාලයේ දී සිදු කර ඇත.
මෑත කාලීනව ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර වර්ධනය වූ රාජතාන්ත්‍රික සහ සංස්කෘතික සබඳතා පිළිබඳව එහිදී සාකච්ඡා කෙරුණු බව ජනතා විමුක්ති පෙරමුණ නිවේදනය කරයි.
එසේම ඉන්දියාවේ වර්තමාන දේශපාලන තත්වය සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය තුළ සිදුව ඇති සාධනීය පරිපර්තනයන් සම්බන්ධයෙන්ද මෙහිදී විශේෂයෙන් සාකච්ඡා කර ඇත.
එසේම තාක්ෂණික අංශයෙන් සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් පුහුණු කිරීම ආදී අංශවලින් ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගීතාවන් සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කර තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
PHP මෘදුකාංගය භාවිත කර නිර්මාණය කර ඇති පද්ධතිවල පවතින ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් සයිබර් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
අන්තර්ජාලයේ වෙබ් අඩවි රැසක් ක්රියාත්මක කිරීම සඳහා භාවිත කරන PHP පරිගණක භාෂාවේ දශකයකට වැඩි කාලයක් හඳුනා නොගත් බරපතළ ආරක්ෂක දුර්වලතා කිහිපයක් කෘත්රිම බුද්ධිය (AI) භාවිතයෙන් හඳුනාගෙන තිබේ.
දැදුරු ඔය ද්රෝණියේ ඉහළ හා මධ්‍ය ප්රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් දැදුරු ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.