Views වලට කරන පහත් දේවල් අයේ කැරකිල එන්නේ ඔයාලටම තමයි - උමාරියා ගෙන් සැර කතාවක්
සජීවී සංගීත ප්‍රසංගයක් අතරතුර සිදුවූ සිදුවීමක් අළලා උමාරියා සිංහවංශට සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල කෙරෙන අපහාසවලට ඇය සිය මුහුණු පොතෙහි පිළිතුරු සටහනක් තබා තිබෙනවා.
‘රුසියානු සිනමා දැක්ම නොවැම්බර් මස 1 වැනිදා සිට 4 වැනිදා දක්වා කොළඹ රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.
මෙහිදී රුසියානු සමූහාණ්ඩුවේ ගෞරවනීය කලාකරුවන් වන නාට්‍ය හා චිත්‍රපට නළු කිරිල් සයිත්සෙෆ්, කලා ශිල්පිනි ආන්නා දෑකවා, සංගීතඥ යූරි පති - යෙන්කා සහ සිනමා නිළි අන්ෆීසා ව්යෝර්නිහ් සමඟ මෙම දින හතර තුළ නිර්මාණාත්මක හමුවක් ද සංවිධානය කර තිබේ.
නොවැම්බර් 1 වැනිදා ‘සෙන්පති ' සවස 5ටත්, 2 වැනිදා ‘ජල සූත්‍රය’ සවස 2ටත් ‘රුධිර මාදිලිය’ සවස 5ටත් තිරගතවන අතර, 3 වැනිදා ‘රුසියාවේ ලෝකඩ අශ්වාරෝ-හකයා' සවස 2ට, 4 වැනිදා 'හිරෝකා (සෙප්පට විජ්ජා ගම්මානය) සවස 5ට තිරගත වීමට නියමිතය.
ඉහත කලාකරුවන් පිළිවෙළින් සෑම දිනයකම ඔබ සමඟ නිර්මාණාත්මක සැඳෑවකට එකතු වනු ඇත.
රසික කොටුදුරගේ

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සජීවී සංගීත ප්‍රසංගයක් අතරතුර සිදුවූ සිදුවීමක් අළලා උමාරියා සිංහවංශට සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල කෙරෙන අපහාසවලට ඇය සිය මුහුණු පොතෙහි පිළිතුරු සටහනක් තබා තිබෙනවා.
මැලේසියා අන්තර්ජාතික සිනමා උළෙලේ ‘හොඳම නළුවාට’ හිමි ජගත් සම්මානයෙන් පිදුම් ලැබීමට, ශ්‍රී ලංකාවේ ප්‍රවීන රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා සමත් විය.
ජුරාසික් පාර්ක් සිනමාපට සහ පීකි බ්ලයින්ඩර්ස් ටෙලි කතා මාලාවේ රංගනයන් සඳහා වඩාත් ප්‍රසිද්ධ වූ නවසීලන්ත රංගන ශිල්පී සෑම් නීල් අභාවප්‍රාප්ත වී තිබේ.