නාමල් රාජපක්ෂ බන්ධනාගාරයට
අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ බන්ධනාගාරයට රැගෙන ගොස් තිබේ.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ප්රකාශයක් ලබා දීම සඳහා ඔහු අද (04) පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණියේය.
එහිදී පැය කිහිපයක ප්රකාශයක් ලබා දීමෙන් අනතුරුව ඔහු අල්ලස් කොමිසමේ අත්අඩංගුවට පත්ව ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ බන්ධනාගාරයට රැගෙන ගොස් තිබේ.
මහනුවර, මයිලපිටිය ප්රදේශයේ පිහිටි ළමා නිවාසයක නේවාසිකව සිටින 16 හැවිරිදි පිරිමි ළමයෙකුට වධහිංසා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි පාලිකාව සහ ඇයගේ සැමියා තලාතුඔය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වගා හානි සිදුවූ දිස්ත්රික්ක රැසක වගා බිම් සඳහා වන්දි ගෙවීම අද (04) සිට සිදුකෙරන බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.