ආමාශය තුළ අයිස් ප්‍රවාහනය කළ අධිවේගී බස් රියදුරෙකු මරුට
උදරය තුළ සඟවාගෙන අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ සුඛෝපභෝගී බස් රථ රියදුරෙකු, එම මත්ද්‍රව්‍ය පැකට්ටුවක් ආමාශය තුළදීම පිපිරී විෂ වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ප්‍රධාන මල් තෙල් අපනයනකරුවෙකු වන ඊජිප්තුවේ, පිච්ච මල් නෙලීම සඳහා ළමයින්ව යොදාගන්නා ආකාරය BBC ය අනාවරණය කර ගන්නා ලදී.
''මම පිච්ච මල්වලට වෛර කරනවා. මම පිච්ච මල්වලට වෛර කරන්නේ ඒවා නිසා මට වේලාසනින් අවදි වෙන්න වන නිසා. ඒ වගේම සමහර වෙලාවට මම ගස් යට නිදාගන්නවා. මම එකතු කරන පිච්ච මල් සුවඳ විලවුන් බවට පත් කෙරෙනවා.'' යනුවෙන් අවරුදු 10ක් වයස බාස්මල්ලා පැවසුවාය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
උදරය තුළ සඟවාගෙන අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ සුඛෝපභෝගී බස් රථ රියදුරෙකු, එම මත්ද්‍රව්‍ය පැකට්ටුවක් ආමාශය තුළදීම පිපිරී විෂ වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
නව සීමා පනවමින් ශ්‍රී ලංකාව ඇතුළු අනුමත රටවල් 10කින් පමණක් ගෘහ සේවකයන් බඳවා ගැනීම සඳහා කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවට එරට මාධ්‍ය වාර්තා කරයි.
දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.