Views වලට කරන පහත් දේවල් අයේ කැරකිල එන්නේ ඔයාලටම තමයි - උමාරියා ගෙන් සැර කතාවක්
සජීවී සංගීත ප්‍රසංගයක් අතරතුර සිදුවූ සිදුවීමක් අළලා උමාරියා සිංහවංශට සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල කෙරෙන අපහාසවලට ඇය සිය මුහුණු පොතෙහි පිළිතුරු සටහනක් තබා තිබෙනවා.
“සින්තටික් සිහින සින්දුවේ ‘මං හෙව්වා තරු කැටයක්’ කියන්නේ නිපුණි ශාරදා ද?
ඔව් cute නේද?
Hmm
ඔයාට දරුවෙක් වගේ ඇති නේද?
ඇන්ටික් කඩේ නාට්‍යයට වගේම රාණි ටත් එළියක් ඒ හඬ”
මේ සුරේකා සමරසේනත් මාත් අතර messenger එකේ ගිය සංවාදයක්. ඒක දැක්කට පස්සේ රුක්මල්ට කියලා සින්තටික් සිහින ටෙලි නාට්‍යයේ ශාරදා සින්දු කියන කොටස් ටිකක් එකතු කරගත්තා. FB එකේ ආයේ බෙදා ගන්න. මතක් කර ගන්නත් එක්ක.
රාණි චිත්‍රපටියේ රාණිගේ සින්දුව ‘පුතුනේ නිදන්න’ කියන්නේ ඒ පුංචි ශාරදාම තමයි. තාමත් cute. ඒ වුනාට හඬ බරයි.
HD quaity එකෙන් සින්දුව අහන්න. අහලා වෙනස බලන්න."
උපුටා ගැනීම අශෝක හඳගම මුහුණු පොතෙන්
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සජීවී සංගීත ප්‍රසංගයක් අතරතුර සිදුවූ සිදුවීමක් අළලා උමාරියා සිංහවංශට සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල කෙරෙන අපහාසවලට ඇය සිය මුහුණු පොතෙහි පිළිතුරු සටහනක් තබා තිබෙනවා.
මැලේසියා අන්තර්ජාතික සිනමා උළෙලේ ‘හොඳම නළුවාට’ හිමි ජගත් සම්මානයෙන් පිදුම් ලැබීමට, ශ්‍රී ලංකාවේ ප්‍රවීන රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා සමත් විය.
ජුරාසික් පාර්ක් සිනමාපට සහ පීකි බ්ලයින්ඩර්ස් ටෙලි කතා මාලාවේ රංගනයන් සඳහා වඩාත් ප්‍රසිද්ධ වූ නවසීලන්ත රංගන ශිල්පී සෑම් නීල් අභාවප්‍රාප්ත වී තිබේ.