ශ්‍රී ලංකාව හා ඉන්දීය කණ්ඩායම අතර දෙවන ටෙස්ට් සටන ජයපරාජයෙන් තොරයි
ශ්‍රී ලංකාව හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව අද (27) අවසන් විය.
ඇමරිකාවේ කැන්සාස් සිටි ක්‍රීඩාංගණයේදී පැවැති 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 'ජේ' කාණ්ඩයේ සමාරම්භක තරගයේදී ඇල්ජීරියාවට එරෙහිව විශිෂ්ට ගෝල ත්‍රිත්වයක් ලබා ගැනීමට ආර්ජන්ටිනා සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී සමත් විය.
මෙම තරගයෙන් ආර්ජන්ටිනාව ගෝල 3-0 ක විශිෂ්ට ජයක් ලැබූ අතර, එම ගෝල ත්‍රිත්වයත් සමඟ ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා ලෙස ජර්මනියේ මිරොස්ලාව් ක්ලෝස් තබා තිබූ ගෝල 16 වාර්තාව සම කිරීමට මෙසීට හැකියාව ලැබුණි.
මෙය මෙසී විසින් ලෝක කුසලාන තරගාවලි ඉතිහාසය තුළ ලබාගත් ප්‍රථම ගෝල ත්‍රිත්වය ලෙසද සනිටුහන් වේ.
මෙම ගෝල රැස් කිරීමත් සමඟ ඔහු වෙනස් ලෝක කුසලාන තරගාවලි හයකදී ගෝල රැස් කළ ලොව දෙවැනි ක්‍රීඩකයා බවට පත්වූයේ පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මීට පෙර තබා තිබූ සුවිශේෂී වාර්තාව හා සමවෙමිනි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ශ්‍රී ලංකාව හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව අද (27) අවසන් විය.
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දීය කණ්ඩායමට හිමිවිය.
ස්විස්ටර්ලන්තයේ ලුසෑන්හි පැවති ඩයමන් ලීග් තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරිමේ ඉසව්වේ ජය ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පතිරගේ සමත් වී තිබේ.