CLOSE

T20 වාර්ෂික කණ්ඩායම් ශ්‍රේණිගතකිරීම්වලට අනුව ලෝක ශූර ඉන්දීය කණ්ඩායම එහි පෙරමුණ තහවුරු කර ගැනීමට සමත්ව තිබේ.

2025 - 2026 වසර සඳහා ICC පන්දුවාර 20යි 20 වාර්ෂික  කණ්ඩායම් ශ්‍රේණිගතකිරීම් ලේඛනය අද(05) නිකුත් කළ අතර, ඒ අනුව ඉන්දීය කණ්ඩායම එහි පෙරමුණට පැමිණ තිබෙන්නේ ලකුණු 275ක්ද සමගින්.

පිළිවෙලින් එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව එහි දෙවැනි සහ තුන් වැනි ස්ථානවල පසු වන අතර

2025 - 2026 වසර සඳහා ICC පන්දුවාර 20යි 20 වාර්ෂික  කණ්ඩායම් ශ්‍රේණිගතකිරීම්හි ශ්‍රී ලංකාවට හිමිව තිබෙන්නේ 9 වැනි ස්ථානයයි. ඒ ලකුණු 220ක් ලබා ගනිමිනි.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.