ශ්‍රී ලංකාව හා ඉන්දීය කණ්ඩායම අතර දෙවන ටෙස්ට් සටන ජයපරාජයෙන් තොරයි
ශ්‍රී ලංකාව හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව අද (27) අවසන් විය.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක ගෞතම් ගාම්භීර් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර තිබේ.
වසර තුනහමාරක් සඳහා මෙම පත්කිරීම සිදු කර ඇත. ඒ අනුව, 2027 දෙසැම්බර් දක්වා ටෙස්ට්, එක්දින සහ පන්දුවාර විස්සයි විස්ස යන අංශ තුනේම ඉන්දීය කණ්ඩායමේ වගකීම ඔහු වෙත පැවරෙනු ඇත.
මෙම මස අගදී පැවැත්වීමට නියමිත එක්දින තරඟ තුනක් සහ පන්දුවාර විස්සයි විස්ස තරඟ තුනක් ඇතුළත් ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට ප්‍රධාන පුහුණුකරු ලෙස ඒ අනුව ඔහු කටයුතු කිරීමට නියමිතය.
පසුගිය T20 ලෝක කුසලාන තරගාවලිය දක්වා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේ රාහුල් ඩ්‍රාවිඩ් ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ශ්‍රී ලංකාව හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව අද (27) අවසන් විය.
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දීය කණ්ඩායමට හිමිවිය.
ස්විස්ටර්ලන්තයේ ලුසෑන්හි පැවති ඩයමන් ලීග් තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරිමේ ඉසව්වේ ජය ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පතිරගේ සමත් වී තිබේ.