Views වලට කරන පහත් දේවල් අයේ කැරකිල එන්නේ ඔයාලටම තමයි - උමාරියා ගෙන් සැර කතාවක්
සජීවී සංගීත ප්‍රසංගයක් අතරතුර සිදුවූ සිදුවීමක් අළලා උමාරියා සිංහවංශට සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල කෙරෙන අපහාසවලට ඇය සිය මුහුණු පොතෙහි පිළිතුරු සටහනක් තබා තිබෙනවා.
වසර 2002 දී තට්ට ගායිකාව සමාරම්භක නිෂ්පාදනයේ මැගිලින්ගේ චරිතයට පණ පොවමින් ප්‍රේක්ෂක ආදරය දිනාගත් අප මිතුරිය ජිල්-මරී ජාර්විස් බොහෝ කලකට පසු ශ්‍රී ලංකාවට පැමිණීම අපේ ප්‍රීතියට කරුණක් විය.
2024 ජූලි 15 බොරැල්ල පුංචි තියටරයේ දී දක්නට ලැබෙන්නේ එම සතුට තට්ට ගායිකාව නාට්‍යය හා සම්බන්ධ කරගනිමින් ප්‍රේක්ෂකයින් සමඟ බෙදාගැනීමේ ප්‍රයත්නයකි මේ.
එක්තරා විදිහකට මෙය ඇරඹුණේ නාට්‍ය කණ්ඩායමේ "ඇතුළත වැඩක්" හැටියට ය. එහෙත් එවැන්නක් ප්‍රේක්ෂකයින්ට නිරාවරණය කිරීමෙන් වැඩක් මිස අවැඩක් සිදු නො වේ. එයින් විශේෂ නාට්‍යමය වාතාවරණයක් ගොඩනැඟේ. නාට්‍යය සමඟ තවත් ස්වරූපයක ගනුදෙනුවක් පෝෂණය කෙරේ.
"තට්ට ගායිකාව අමුතු විදිහකට" යනු reader's theatre (පාඨක රංගය), staged reading (වේදිකාගත කියැවීම) හා අප එදා-මෙදා-තුර රඟදැක්වූ කළ අංගසම්පූර්ණ නාට්‍යය යන තුනෙහි අන්තර්ඡේදනයක් තුළ තට්ට ගායිකාව පිටපත පිළිබඳ සිදු කරන රසවින්දනාත්මක අර්ථකථනයකි.
එහි දී සුපුරුදු වේදිකා නාට්‍යයේ පසුතල කොටස්, ආලෝකකරණය, රංග වස්ත්‍ර, සංගීතය හා ශබ්ද සංකලන ආදියේ සහාය ලබන නළුනිළියෝ පිටපතෙහි භාෂාමය හා චිත්තවේගී ගෘහනිර්මාණය අවධාරණය කරන නාට්‍යමය කියැවීමක යෙදෙති. ප්‍රේක්ෂක ශ්‍රවණේන්ද්‍රිය ද පරිකල්පනය ද වඩා වෙනස් නියුක්තියකට කැඳවුම් ලබයි.
ප්‍රවේශපත්‍ර :
උඩ 300/=
යට 700/=
සුබපතන්නෝ 2000/= (මේ සමඟ තට්ට ගායිකාව මුද්‍රිත කෘතියේ පිටපතක් පිරිනැමේ)
කංචුකා ධර්මසිරි - මුහුණු පොතෙන් උපුටා ගැනුණි

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සජීවී සංගීත ප්‍රසංගයක් අතරතුර සිදුවූ සිදුවීමක් අළලා උමාරියා සිංහවංශට සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල කෙරෙන අපහාසවලට ඇය සිය මුහුණු පොතෙහි පිළිතුරු සටහනක් තබා තිබෙනවා.
මැලේසියා අන්තර්ජාතික සිනමා උළෙලේ ‘හොඳම නළුවාට’ හිමි ජගත් සම්මානයෙන් පිදුම් ලැබීමට, ශ්‍රී ලංකාවේ ප්‍රවීන රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා සමත් විය.
ජුරාසික් පාර්ක් සිනමාපට සහ පීකි බ්ලයින්ඩර්ස් ටෙලි කතා මාලාවේ රංගනයන් සඳහා වඩාත් ප්‍රසිද්ධ වූ නවසීලන්ත රංගන ශිල්පී සෑම් නීල් අභාවප්‍රාප්ත වී තිබේ.