එයාර් බස් නඩුවට නාමල්ට ඇප
එයාර් බස් සිද්ධියේ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදාහරිණ ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
කෙහෙල්බද්දර පද්මේගේ පාසල් මිතුරෙකු ඉලක්ක කර ඊයේ (26) මිනුවන්ගොඩදී සිදුවූ වෙඩිතැබීම ගණේමුල්ල සංජීව ඝාතනයට පළිගැනීමක් බවට පොලීසිය සැක පළකරයි.
ඒ අනුව පොලීසිය අනුමාන කරන්නේ කරන්දෙණිය සුද්දා සහ හීනටියන මහේෂ් නම් අපරාධකරුවන් විසින් එය මෙහෙයවා ඇති බවට ය.
පාතාල නායක ගණේමුල්ල සංජීව අලුත්කඩේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුව තුළදී වෙඩි තබාඝාතනය කළේ පසුගිය 19 වැනිදා ය.
ඝාතනයට සම්බන්ධ වෙඩික්කරු ඇතුළු පුද්ගලයන් දස දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූවද ගිනිඅවිය රැගෙන ආ ප්‍රධාන සැකකාරිය මෙතෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිව නැහැ.
මත්ද්‍රව්‍ය ජවාරම්කරුවකු වන කෙහෙල්බද්දර පද්මේගේ පාසල් මිතුරෙකු ඉලක්කර මිනුවන්ගොඩදී ඊයේ උදෑසන වෙඩි ප්‍රහරයක් එල්ල වුණේ මෙවන් පසුබිමකයි.
එහිදී වෙඩිවැදී රෝහල්ගත කළ පුද්ගලයාගේ තත්ත්වය බරපතළ නොවන බව පොලීසිය පැවසුවේය.
පොලීසිය පවසන්නේ ඔහුද මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත අයෙකු බවය.
ගණේමුල්ල සංජීව ඝාතනයට පළිගැනීමක් ලෙස ඔහුගේ සමීපතමයන් වන හීනටියන සංඛ සහ කරන්දෙණියේ සුද්දා නම් අපරාධකරුවන් විසින් වෙඩිතැබීම මෙහෙයවා ඇති බවට පොලීසිය සැක කරයි.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
එයාර් බස් සිද්ධියේ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදාහරිණ ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
2027 වසර සඳහා වන අයවැය කතාව නොවැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර සඳහන් කළාය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට එරෙහිව පොදු දේපොළ පනත යටතේ පවරා ඇති නඩුව අද (30) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතව තිබේ.